chapter 05 🤤😉❤

Start from the beginning
                                    

අහ්.ආයි සකු ඔහ් ඕයිහ්.  එපා ස..සකු..ටියුලිප් නවත්තන්න කො.. අයියෝ..

හූ හූ... ඇයි බයද ගෙම්බා..

ආහ්.. ගෙම්බා .... කවුද ගෙම්බා ආ ඇටකිච්චියෙ...

මං ද ඇටකිච්චි හිටු ඔහෙට...

හහ් හහ් හා.. හි හහ්..

දෙන්නා එක්ක හිනාවෙවි හොදට වතුර ගහගෙන නටන එක නැවැත්තුවෙ.. ආපි අක්කගෙ අම්මා අපිට එන්න කියලා කෑගැහුව නිසා. දෙන්නා එක්ක නාලා කාලා ආවට පස්සෙ ආදි අක්කා මගෙන් ඇහුවා ෆිල්ම් එකක් බලන්න.

එයා horror movie  එකක් බලමුද ඇහුවා.  මං බයයි ඒත් බය පෙන්නන්න බැරිකමට මං හා කිව්වා. දෙන්නා එක්ක ෆිල්ම් එක බල බල ඉද්දි.. ආදි අක්කා හොල්මන එන වෙලාව බලලම මගෙ බෙල්ල ඇල්ලුවා.. අයියො මං හොදටම බය උනා ඒත් එයාට හිනා. පස්සෙ නැන්දා අපිට බැන්න නිසා අපි දෙන්නා නිදාගන්න ගියා..

අපි දෙන්නා නිදාගන්න ගියාට පස්සෙ මං ආදි අක්කගෙ උරහිසට ඔලුව තියන් දොයියන්න ගත්තා. එතකොට අක්කි මගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.. ඒත්... ටිකකින්...
                   ආදි අක්කා ඔලුව අතගගා අනික් අතෙන් මගෙ බෙල්ල අතගාන්න පටන් ගත්තා.. මට ඒක අමුතු හැගීමක් වුනා ඒක සනීපයි.. ඒත් හරිම මංදා. සනීප නිසා ඉතින් මං ඉඩදීගෙන හිටියා..

ආදි pov...

සකු ගැන කල්පනා කර කර ඉද්දි මට මගෙ හැගීම් පාලනෙ කරගන්න බැරිවුනා. මගෙ කාමරෙ තිබුන බල්බ් දෙකකින් එකක් රතුපාට චූටි එලියක් තියෙන බල්බ් එකක්. ඒකෙ එලියට සකු මාර ලස්සනයි. තමන් ආදරෙ කරන කෙනා ලගදි හැගීම් හංගන්න ගොඩාක් අමාරුයි නෙ.. ඒකත් මෙච්චර ලගින් ඉද්දි.. ඉතින් මං එයාගෙ ඔලුව අතගගාම අනික් අතින් එයාගෙ බෙල්ල අතගාන්න ගත්තා. එයා මගෙ අත අයින් කරයි කියලා හිතුවත් එයා පාඩුවෙ හිටපු නිසා මං දිගටම ඒක කරා..

සකු... ඔයා නිදිද.
..............
ඔයා නිදිද ලමයො... ම්ම්ම්..

සකු නිදි වගෙ හිටපු නිසා මං හිමීට සකුගෙ බෙල්ලට කිස් එකක් දුන්නා. ඒ එක්කම කෙල්ලගෙ කටින් "ම්හ්හ්" කියලා පොඩි කෙදිරියක් පිටවුනා. මං ටක්ගාලා ආයෙ පාඩුවෙ හිටියා. ඒත් මගෙ හදවත පිනුම් ගහනවා.. උෆ් එයාගෙ සුවද... ම්හ් පිච්ච මල් වගෙ.. උෆ් මෙන්න කෙල්ල මට තුරුල් වුනා.. අහ් හොරගෙඩියා නිදි වගෙ හිටියට නිදාගෙන නෑ මෙන්න මට කිස් එකකුත් දුන්නා.

"ම්හ්හ්..."

සකු...

ම්ම්... අක්කි...

ඔයා නිදි නැත්ද... ම්ම්.. කෝ දැන් දොයියන්න...

ම්ම් නෑ නින්දයාගෙන ආවා විතරයි.. හ්ම් ගුඩ්නයිට් අක්කි..

සකු pov....

ආදි අක්කා. බෙල්ල අතගාද්දි සනීප නිසා මට නින්දයාගෙන ආවෙ.. ආදි අක්කා මං නිදිද බලන්න මට කතාකරා.. ඒත් ඉතින් ඔක්කොටම වඩා මගෙ නින්ද ලොකු නිසා මං කතානොකර නිදි වගෙ හිටියා.. ඒත් එකපාරම අක්කා මගෙ බෙල්ල කිස් කරා.. මට ඒ හැගීම දරාගන්න බැරුව කෙදිරියක් පිටවුනා.

අයියො අක්කට ඇහුනද දන්නැ ශ්.. ලැජ්ජාවෙ බැහ්.... මං ආදි අක්කට හොදට තුරුල් වෙලා අක්කගෙ කම්මුලට කිස් එකක් දීලා හොරා වගෙ දොයියන්න ගියා...

🦋  🦋   🦋   🦋    🦋   🦋   🦋   🦋

උෆ් 18+ වෙයි කියලා බලන් ඉදපු අයට සොම්රි 😅👍

දැන් බබාලා දොයියන්න එච්චරයි..

හෙට දිග චැපියක් දෙන්න බලන්නම්.. මේ ටික ලිව්වෙත් බැනුම් අහ අහා..😕

උෆ් මගෙ බබාලා ටික පරිස්සමෙන් ඉන්නොනෙ.. මං ආදරෙයි. ❤🤭

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now