CHAPTER 01 😉❤

291 32 16
                                    

ආදි pov...

ආ...ව් බං.. 😒

උබ කොයි ලෝකෙද බං ආදි ඉන්නෙ. මරු කැපා. මොකො ආහ් බෝල අල්ලන්නත් අලුතෙන් පුරුදු කරන්න වෙයි වගෙ අපෙ කැපාට 😅😅

ඔව් ඔව් උබලා හිනාවෙයන්කො. රිදුනා යකො ඒක.😒

බෝලෙ ඇවිත් ඔලුවෙ වදිනකම් ම මට ගානක් නෑ මං ඉන්නෙ පිට්ටනියෙ කියලා. කොහෙ මතක තියෙන්න ද ඉතින් හැමදාම වගෙ ඒ දගකාර කෙල්ල හැමදාම 7.25 බෙල් එක ගහන වෙලාවටම පන්තියට දුවන හැටි බලන් ඉදලම මට පිස්සු වගෙ 😅

මං තමා ආදි.. නිකම්ම ආදි නෙමෙ. අපෙ ඉස්කෝලෙ ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන්. අපෙ ඉස්කෝලෙ girls collage එකක්. ඉස්කෝලෙ පුරාම මට හොද පිලිගැනීමක් තියෙනවා. ඇත්ත කිව්වොත් මං ටොම්බෝයි කෙනෙක්.

ආදි 17 + School cricket team captain tomboy

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ආදි
17 +
School cricket team captain
tomboy

සකු pov...

හැමදාම වගෙ පරක්කු වෙලා ඉස්කොලෙ එන එක මගෙ පුරුද්දක් වෙලා. අදනම් හොදටම පරක්කුයි වගෙ ඉක්මන්ට පන්තියට දුවන්න ඔනි. අශ් අයියො අන්න අර prefect  අක්කා. අදනම් මං ඉවරටම ඉවරයි.

නංගි... ඔහොම නවතින්න. හැමදාම වගෙ අදත් පරක්කුයි නේ. අදනම් යන්න බෑ. නැවතිලා මෙතන තියෙන කුනු අස් කරලා යන්න. 😏

අනෙ අක්කෙ අදට විතරක් සමාවෙන්න. තාම තුන්වෙනි බෙල් එක ගැහුවෙ නෑ නෙ අක්කෙ. මට පන්තියට යන්න දෙන්නකො.🥺

නෑ නෑ මේ ටික අස්කරලම යනවා. 😏

හ්ම් හරි අක්කෙ.

බෑග් එකත් අයින් කරලා ඉක්මන්ට කුනු ටික අස් කරලා පන්තියට දිව්වෙ ගාථා කියන්න ඔන්න මෙන්න නිසා.ද් ඒත් මං පන්තියට යද්දිත් සර් පන්තියෙ...

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Opowieści tętniące życiem. Odkryj je teraz