Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ටේගුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ටේගුක්....කොහෙද ඔය දුවන්නෙ..ඔහොම ඉන්න..!"

" අනේ මමා...මම ඒ හාවව අල්ලන් එන්නම්..."

නිවාඩු දවසෙ ටේහියුන් ජන්කුක් එයාලගෙ බබා ටේගුක් එක්ක ශොපින් කරන්න ආව... ඒත් ශොපින් කරන එක පැත්තක දාල දැකපු හා පැටියෙක් පස්සෙ ටේගුක් පන්නන්න ගත්තම ටේහියුන්ට යකා වැහුන...ජන්කුක්නම් කිසිම ගානක් නැතුව එයාට හා සමාන විදියට මරවෙසෙනයක් තියෙන එයාගෙ කොල්ල දිහා බලන් හිටිය..

" කූ..! මොකක්ද අනේ ඔතනට වෙලා කරන්නෙ..ගුක්ට එන්න කියන්නකො..."

පුරුදු විදියටම අත් සාක්කුවෙ ගහන් මේදිහා බලන් ඉන්න ජන්කුක්ට රව රව ටේහියුන් කියනකොට ජන්කුක් හිනා උනා...

" බය වෙන්න එපා බේබි...ගුක් අද ඔය හාවව අල්ලගෙනම තමා එන්නෙ..ඔයා දන්නවනෙ එයාගෙ හැටි..."

" අප්පොයි ඔව්..අප්ප වගේම නැතෑ පුතණ්ඩියත්...!"

ජන්කුක්ට හොදම එකෙන් රවන ගමන් එහෙම කියල ටේහියුන් ගස්සල අහක බලාගත්ත...

" මමා..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now