|| Chapter 39 ||

1.1K 198 26
                                    


Vote - 100 ❄🖇️

ජන්කුක්ගෙ කේන්තිය තාම අඩු වෙලා තිබුනෙ නැ. එයා කේන්තියෙන්ම ටේහියුන්ව අත් අතරට අරගෙන ගග ලගින් එන්න ආව. එයාල වැටුන කණ්ඩිය එච්චර ලොකු එකක් නෙවෙයි. ඒත් ආයෙ උඩට නගින්න වෙනව අනිත් අය ඉන්න තැනට යන්නනම්..

හවස් වෙන්න කලින් එතනට යන එක තමා ආරක්ෂාව වැඩිම කියල හිතුව ජන්කුක් ටේහියුන් එක්ක කිසි දෙයක් කතා නොකරම ටේහියුන්ව වඩාගෙන ආවෙ, ටේහියුන් කරගන්න ගිය මෝඩ කම වගේම පසුතැවීම නිසා අඩද්දි...

ඝන කැලේ මැදින් කණ්ඩිය උඩට ජන්කුක් ටේහියුන්ව උස්සන් යනකොට, ටිකක් වෙලා අඩල නවත්තපු ටේහියුන් , ජන්කුක්ගෙ මූනෙ විටෙන් විටේ කිස් තියන්න ගත්තා. අඩල ජන්කුක්ව කේන්ති ගස්සන්න ටේහියුන්ට ඕනි උනේ නැ. ඉතින් ජන්කුක් කිසිම දෙයක් නොකිවුවත් ටේහියුන් ජන්කුක්ගෙ නහය, කම්මුල්,.නලල, තොල් කිස් කරන්න ගත්තෙ, ජන්කුක් නෝමල් එකේ ටේහියුන්ව වාරු කරගෙන කන්ද නගිද්දි..

ඒත් ටේහියුන් වගේම ජන්කුක් දැක්කෙ නෑ එයාලගෙ පිටිපසෙන් කෙනෙක් එනව කියල.

ජන්කුක්ගෙ මූන කිස් කරන වැඩේට කාර්යයබහුල වෙලා හිටිය ටේහියුන් දැක්කෙ නෑ යකඩ පොල්ලකුත් අතේ තියාගෙන එයාලගෙ පිටිපස්සෙන් එන මනුස්සයව. හැබැයි ජන්කුක් එයාගෙ තියුනු ඇස් එල්ල කරල තිබුනෙ , එයාගෙ මූන කිස් කරන්න දගලන ටේහියුන්ගෙ ලස්සනට කලින් දවසක එයාම එල්ලපු වීදුරු මලක් තිබුන කරාබුව දිහා..


























" ආහ්හ්හ්!!!!!! "

" අනේ කුකී...!!!! "























හායි 😌👏👏
අවුස්සල යන්න ආවේඒ😌😌😌😌

හා හා මේ ඒකට කමක් නෑ vote කොරන්න 😌

මාව Follow කරන් යම්නකෝකෝකෝ🌬️💌දැන් 241 යි 🥺🖇️❤️


හැමවෙලේම මතක තියා ගන්න.....මේ කතාව Happy ending 💚❤️💜

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now