Vote 50
Comment 20👆 පුලවන්න හුදේ😻❤️
═════════════════════════
Tae.P.O.V
මමයි ජිමොනියි හිනා වෙවී ලෙක්ච හෝල් එක ඇතුලට ආව....ඒත් මට සතුටක් වගේම දුකක් දැනුනෙ, ලෙක්ච හෝල් එක ඇතුලෙ හිටපු අය දැකල......
ඒ හිටියෙ යුන්ගි හියුන්ල...ජන්කුත් එතන හිටිය..ඒකට තමයි මට සතුටු හිතුනෙ....ඒත් දුක හිතුනෙ ජන්කුගෙ ඔලුවෙ බැදල තිබ්බ බැන්ඩේච් එක දැකල...ඒක දැක්කම මට මොකක් උනාද කියල හිතා ගන්න.බැරි උනා...මම ඉක්මනට ජිමින්වත් දාල හෝල් එක ඇතුලට දිව්ව........
Tae.P.O.V end
ටේහියුන් ජන්කුක්ගෙ ඔලුවෙ බැදල තිබ්බ.බැන්ඩේච් එක දැක්ක ගමන් එතනට දුවල ගියේ පිස්සු හැදිල වගේ....ගාලකඩා ගත්ත හරක වගේ ටේ දුවන්න ගත්තම, ජිමිනුත් බැලුවෙ ඒ මොන මගුලක් උනාද කියල....
ටේහියුන් ජන්කුක් ලගට යනකොට එයා හිටියෙ ඩෙස් එකට ඔලුව තියාගෙන....ජන්කුක් ට නින්ද ගිහින්....ඒක දැක්කම ටේහියුන් ඊලගට හැරුනෙ ජන්කුක් ට එහා පැත්තෙ තිබ්බ පුටුවක බාගෙට නිදිකිරා වැටෙන යුන්ගි දිහාට......
" යුන්ගි හියුන්............. යුන්ගි හියුන්....."
ටේහියුන් යුන්ගිගෙ උරහිසට ගගහ කතා කලාම , ටික වෙලාවකින් යුන්ගි නැගිට්ටෙ, එයාගෙ.නින්ද කඩපු එකාව මරන්න තරම් කේන්තියකින්......මොකද යුන්ගිගෙ ජීවිතේ එයාට එයාටත් වඩා වටින්නෙ නින්දනෙ....
" ආශ් කව්ද...!!! "
" යු..යුන්ගි හි...හියුන් මම..."
යුන්ගි කෙන්තො ගිහින් කෑගැහුවම ටේහියුන් හොදටම බය උනා...මොකද දැන් යුන්ගිල ටේහියුන්ට කොච්චර හොද විදියට කතා කරල, යාලුවො වගේ හිටියත්..., කලින් යුන්ගිල ටේහියුන්ට සැලකුවෙ, බොහොම නරක විදියට...ජන්කුක්ල උනත් එහෙමයි.........
" අහ්...ටේ...ඇයි...."
මරාගෙන කන්න හිතන් නැගිට්ටත්...යුන්ගි එයාගෙ ඉසාරහ බයෙන් ඉන්න ටේහියුන්ව දැක්කම කේන්තිය පාලනෙ කරගත්ත...
" ස...සමාවෙන්න හියුන් කරදර කලාට..."
ටේ එයාගෙ ඔලුව බිමට හරවගෙන දුකෙන් වගේ කිව්වෙ,එයා කලේ වැරැද්දක් කියල හිතල...ටේගෙ ඇස් වල කදුලු....ඒ පිඩි දේත් ඇති ඒ අහිංසකයගෙ ඇස්වල කදුලු පිරෙන්න......
ŞİMDİ OKUDUĞUN
ROUGH BOY AND TROUBLER || TK
Hayran Kurguනපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහොසත් අහංකාර ජන්කුක්ගෙයි,දුප්පත් අහින්සක ටේහියුන්ගෙයි යුනිවර්සිටි ගමනින් පටන් ගත් ආදර කතාව .... ආදර වදන් නොකිවුවට.., හිතෙන හිතෙන වෙලාවට බැන්නට...