ආහ්... ආදි 😡😖

මට අනෙ අක්කෙ කියලා කටගන්නවත් හම්බුනෙ නෑ. ඒ එක්කම පාරමි අක්කගෙ කම්මුලට අර ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන් අක්කා ඇවිල්ලා ගැහුවා.

ඔයා යන්න පන්තියට.. කෝ ඉක්මන්ට යනවා. මං කිව්වනෙ උබට. 😡

ආහ්.. ම.. ම.. මං ය. යන්නම්..

පුළුවන් ඉක්මන්ට බෑග් එකත් අරන් මං පන්තියට දිව්වා.. අහ් එයාගෙ ඇස් ඒවගෙ කේන්තිය ඇයි ඒත් එයා පාරමි අක්කට ගැහුවෙ. මං මං දන්නැ. මට හිතාගන්න බෑ.. ඒත් වෙලාවට එයා ආවෙ නැත්තම් මං අදත් ඔෆිස් එකෙ ඔක්කොම කුනු ඇදලා තමා එන්න වෙන්නෙ. 😖

ආදි Pov...

මං එනවත් එක්කම පාරමි මගෙ ටියුලිප් මලට ඔෆිස් එකෙ කුනු අදින්න කිව්වා. මගෙ මල කොච්චර පව්ද. මට ආපු කේන්තියට මං පාරමිගෙ කම්මුලට ගැහුවෙ තරහා ඉවසගන්නම බැරුව.

ආහ් ආදි... 😡😖

ඔයා යන්න පන්තියට.. කෝ ඉක්මන්ට යනවා. මං කිව්වනෙ උබට. 😡

ආහ්.. ම... මඅ... මං ය.. යන්නම්..

හිතට ආපු ආවෙගෙටම පාරමිට කම්මුල් පාර ගහලා. සකුටත් කේන්තියෙන් බැනලා පන්තියට එලෙව්වෙ. එයා ඊලගට වෙන දේ දකින්න හොද නැති නිසා.

පාරමි.. තෝ දැන් ඉදන් එකිගෙන් වැඩ ගන්න බෑ.උබට ඕන්නම් ඒවට වෙන එකියක් හොයාගනින්. 😡

ඇයි ඒ...එකි උබෙ ලව් එකද 😏😅

ඔව් ඒ තමා මගෙ ටියුලිප් මල. උබට ඒකෙන් වැඩක් නෑ. ආයෙ මොනා හරි උනොත් මං බලාගන්නම් පාරමි. උබ දන්නවනෙ මං කවුද කියලා. මේ ආදි එක්ක ඕනවට වඩා හැප්පෙන්න එන්න එපා. 😏😡

අහ් හ්ම්ම්ම්... මට සමාවෙන්න ආදි මං ඒක දැනන් හිටියෙ නෑ...

ඉස්කොලෙ මට පිටින් යන්න එක කෙල්ලෙක් නෑ 😏 head prefect  පවා මට දෙයක් කිව්වොත් අහනවා. 😌ඉතින් පාරමීට බැනලා ආයෙත් කට්ටියත් එක්කම මං ප්‍රැක්ටිස් කරන්න ගියා. උෆ් මට හිතුනා ඊටවඩා හොදයි මං වහකෑවනම් කියලා..

ආව්.. ආව්.. අපෙ ආදි දියුණු වෙලා ආහ්.. දැන් කෙල්ලට සම්සන කෙල්ලෙක් ඉන්නො ආව්ස්.. 🤭❤

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now