intro 😌❤

232 25 8
                                    

අනෙ ආදි මට සමාවෙන්න ආදි. මාව දාලා යන්න එපා ආදි. අනෙ මං එක්කම ඉන්න ආදි.....🥺

අඩන්න එපා මගෙ ටියුලිප් මල. 🥺කෝ මගෙ තුරුලට වෙලා ඇතිවෙනකම් අඩන්න සකු...🙁 ඇතිවෙනකම්.....😇💗

ආදරය, රෝමාන්තික බව අත්විදිය හැක්කේ පිරිමියෙකු සහ ගැහැණියක එකතු වූ තැන දී විතර ද....

ගොඩක් අය හිතන්නේ ගැහැණියක සහ තවත් ගැහැණියක අතර හෝ පිරිමියෙකු හා තවත් පිරිමියෙකු අතර සම්බන්ධයක් ඇතිවන්නේ  ලිංගික ආශාවන් ඉටු කර ගැනීමට විතරක් බවයි. ඉතින් මේ මතය බිඳ දැමීමට ගන්නා මගේ පුංචි වෑයමයි....
 
මේ ගැහැණු ළමයකු සහ තවත් ගැහැණු ළමයකු සිදු කරන ආදරයේ සහ රෝමාන්තික බවේ සොඳුරු ගවේෂණයයි....

WHAT IS LOVE

🦋 🦋 🦋 🦋 🦋 🦋 🦋

ඕලෙවල් මුල් කාලෙ ඉදන් තිබ්බ ලොකු ආසාවක් උනෙ කතාවක් ලියන එක. ඉතින් මං මගෙ පලවෙනි කතාව ලියන්න පටන් ගන්නවා. FB , WHATPAD ඇප් දෙකේම මං කතාව දාලො. කියවලා තීන වැරදි අඩුපාඩු කියන්න.ආදරෙයි 🤭💗✨

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now