15

92 20 3
                                    

එදා උදේ පාන්දරම නැඟිටලා හිනාවෙවී ඉස්කෝලෙ යන ජිමින් දිහා ජිමින්ගෙ ඔම්මා බලන් හිටියෙ පුදුමෙන්....

මොකද වෙනදට ජිමින් ඉස්කෝලෙ ගියේ කිසිම කැමැත්තකින් නෙවේ....

ඒකනිසයි ජිමින්ගේ ඔම්මා සැනසීමෙන් ජිමින් යන දිහා බලාගෙන මෙහෙම හිතුවෙ..

"පුතාගෙ සතුටට හේතුව කවුරු උනත් එයාට කවදාවත් වරදින්න හොඳ නෑ!"

"ගුඩ් මෝනින්!"

ඉස්කෝලේ ගේට්ටුව හරියට යනකොට කොහේදෝ ඉඳලා පාත්වුණු යූන්ගි ජිමින්ගෙ කරේ එල්ලුණා.

"මෝනින් මෝනින්"

එකපාරටම පොඩ්ඩක් බයවුණත් ජිමිනුත් හිනාවෙවී යූන්ගිට කිව්වත් යූන්ගිගෙ මූණ ඇඹුල් වෙලා ගියේ ජිමින් බලන් ඉද්දිමයි.

"මෝනින් විතරද..? ගුඩ් නැද්ද?"

යූන්ගි පොඩි එකා වගේ එහෙම අහද්දි ජිමින්ටත් නොදැනිම එයාගෙ මුණෙ ඇඳුණෙ පොඩි හිනාවක්..

"හරි හරි ඔන්න... ගුඩ් මෝනින් සුදුමැලි පූසෝ!" ජිමින් එහෙම කියන ගමන්ම එතනින් දුවලා ගියේ යූන්ගිත් ජිමින්ගෙ පස්සෙන්ම පන්නද්දි.

"ඔහොම ඉන්නයි කිව්වේ!"


























පරක්කුයි නේද ☹️ ඕතරී ලොකූ වැඩක් කරලා මහන්සියෙන් ඉම්නෙ 😩 ඩේටත් ලෙෆ්ට් උනානේ 😅 ඒක නිසා අද ඩබල් අප්ඩේට් 😁🌝

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now