26 කොටස ✴️

Start from the beginning
                                    

පස්සෙ කතා කරමු...මම යනවා දැන්....

අනේ....ආසි.........මගෙ...බඩ..........

එයාගෙ මූණ බලන් මේ කරන්නෙ වැරද්දක් කියල කියන්න බැරි කමට මම එයාව කාමරේ තනි කරල යන්න හැදුවත් කෙදිරි ගාගෙන මගෙ නම කියපු එයා ඉන්න පැත්තට හැරුන මට දකින්න ලැබුනෙ ඇඳෙන් කකුල් බිම දාන් ඉන්න එයා යටි බඩත් අල්ලගෙන මන් දිහා වේදනාවෙන් බලන් ඉන්න විදිහ....

මොකද...උනේ.......

කොර වෙලා.....අහ්...මට අමාරුයි.....

කෝ...හාන්සි වෙන්නකො...මම උදව් කරන්නම් ඔයාට....

එයාට එයාගෙ හැඟීම් පාලනයක් නෑ.. ඒ කියන්නෙ එයාට මාව ඕන කියන එක එයාගෙ චූටි චෙල්ලො ඔප්පු කරා.. මේක කොච්චර වැරැද්දක් උනත් මට එයාව මෙහෙම අසරණ කරල දාල යන්න ඉඩ දුන් නෑ..ඉතින් මට ඕන උනේ එයාට උදව් කරන්න විතරයි කියන එක මම දන්නවා උනත් එයාට හෙට උදේට මෙලෝ මලදානයක් මතක් වෙන් නැතිව ගිහින් මන් ගැන වැරදියට හිතයි කියන එක දැන දැන මම එයාගෙ ඇඟට අත තියන්න තීරණය කරේ..

මම එයාව පරිස්සමින් හාන්සි කරවල එයා ඇඳන් හිටපු කලිසම ගලවල දැම්මෙ එයාගෙ අවසරය ඇතුව....චූටි චෙල්ලො බොක්සර් එක උඩින් කෙලින් වෙලා පෙනෙද්දි මගෙ මුවගට හිනාවක් ආවෙ එයාට මාව ගොඩක් ෆීල් වෙනවා කියන එක මේකෙන් ඔප්පු වෙච්ච නිසා..

ඔයා...වරදක්...නෙමෙයි.....කරන්නෙ....ආසි....ප්ලීස්...ඒක...කරන්නකො......

එයා මගෙන් අයදපු නිසාම මම ඕන දෙයක් වෙච්ච දෙන් කියල හිතල බොක්සර් එක ගලවල දැම්ම ගමන් එයා ආයෙත් මගෙ ශර්ට් කොලර් එකෙන් ඇදල අරන් තොල් සිප ගන්න ගද්දි මගෙ ඇස් ඉබේටම පියවිලා යනවත් එක්කම මට දැනුනා එයා මගේ ශර්ට් එකේ බට්න්ස් ටිකෙන් ටික ගලෝනවා කියල..

උබ හෙට උදේට අද දවස ගැන හිත හිත පසු තැවෙයිද චෙල්ලෝ...........

මගෙ තොල් වලින් ඈත් උන එයාගෙන් මම ඇහුවෙ ඒ රෝස මල් පෙත්තක් වගේ තියන කොපුලක් උඩින් අත තියාගෙන..

පො...ඩ්ඩක්වත් නෑ...ආදරේ....කරන කෙනා....එක්ක......බුදියගන්නෙ....මම කැමැත්තෙන්....නම්....මොකටද....මම පසුතැවෙන්නෙ....ආසි....

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now