මොකක්ද අනූ..............මොකක්ද මගෙ මල්ලි....කියපන්.වස්තුව...මොනවද මගෙ මයුර.......

නිම්න.....ප්‍රේමයට නිර්වචන නම්.....හුගයි.........මං...අනිත් කතා දන්නෙ නෑ...දන්න එකම...එක...මයුරනිම්න..මේක විතරයි ..............හමු වෙන්න පින් කෙරුවත් ..හිමි වෙන්න පින් මදි උන එක උනත්..........මගෙ.....නිම්න............පුරාවෘත මැරෙන්නෙ නෑය කියන්න ඉගැන්නුවෙ උඹ..........ආදරේට අත්පොත් තිබ්බෙ උඹ..........නිම්න කියන ආදරනීයම මනුස්ස පරානෙ කියන්නෙ..මයුරගෙ ජීවිතේම කොටසක්...මයුරගෙ ආත්මෙම කොටසක්.........මගෙ පරමාර්ථය ......ප්‍රාර්තනය.......පරමාදර්ශෙ......මේ හැම දේම උඹයි මගෙ නිම්න.......හත් පාට ආදරයක් ගම්ගැන අහලා ...මගෙ ඇස් වල තිබුන සම්මත අසම්මත ලේබල් කරන සිවි ගලවලා.......ආදරේ කියන්නෙ....ආදරේටම විතරයි කියන්න උගන්නපු දුයිශේන් උඹයි...මගෙ නිම්න............

මේ හිත බිදෙනවා...තැලෙනවා...ඉරෙනවා.....
ඉවරයක් නෑ...ඒත් ...කොතනක වත් කියන්නෙ නෑ......දැන් මහන්සී ...නිම්නව අතාරිමු කියලා ......මේ ඇස් අඩනවා...රත ගහගනවා...දැවිල්ල ගන්නවා ඉවරයක් නෑ...ඒත් ..කොයිම වෙලාවක වත් කියන්නෙ නෑ.........දැන් අඩන එක නවත්තලා නිම්නව අහක් කරමු කියලා .....

..වස්තුව......මට බැරි උනා ඉක්මන් වෙන්න.....උඹට බැරි උනා....ආදරේ කරන්න මාව හොයා ගන්න...ඒත්......උඹගෙ මගෙ හමුවීම ලිය උනේ.මෙහෙමනම්.....මං ඒක පිලිගන්නවා...නිම්න.......

මට.....මට මෙච්චරයි ඕනෙ..........පහු උනාට කාරි නෑ....ඒත්.......දවසක් එනවා...උඹ මට බලාපොරොත්තු දුන්නා.........උඹ මගෙ සොහොන දැක දැක මට බලාපොරොත්තු වෙ එලියක් දුන්නා...

මෙච්චරයි නිම්න...මට කියන්න ඕනෙ.......මේ පාරට විතරක් අපි දුරුතු හදට වැටෙන්න දෙමු..........මේ පාරට විතරක් ....ඒ අහසට  හඳ වැටෙන හැටි බලන් ඉන්න දෙමු ...ඒත්.....නිම්න..........ඊලග පාර.......එහෙම දෙයක් නෑ...අහසක් ලස්සනම...හදක් පායනකොට .....

නිම්න......................

මං ලොකු හුස්මක් ගත්තා...මගෙ ඇස් කොහොමත් තෙතයි.....මේ ආදරේ ඇතුලෙ මං හිනා උනාට වඩා අඩපු වරු නම් අනන්තයි අප්‍රමානයි.............නිම්නගෙ යටි තොල් වෙව්ලනවා........මං ඇස් කොන් මගෙ ඇගිලි තුඩු වලින් තද කරන් සෑහෙන්න වෙලාවක් උන්න මං නිමන්ගෙ අත අල්ල ගත්තා........

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Unde poveștirile trăiesc. Descoperă acum