Everything is perfect

ටේහ්‍යුන්ග් මිමිනුවා

එයාව දැකපු ටේහ්‍යුන්ට ඕන උනෙ එක දෙයයි

'Wanna hear your beautiful screaming of my name under me pretty boy "

I have died every day waiting for you
Darling, don't be afraid
I have loved you for a thousand years
I'll love you for a thousand more
And all along I believed I would find you
Time has brought your heart to me
I have loved you for a thousand years
I'll love you for a thousand more

සිංදුව ඉවර වෙනකන්ම එයා ඇස් ඇරියෙ නැහැ . සිංදුව ඉවර උනාට පස්සේ ක්ලබ් එකේ හිටිය හැමෝගෙන්ම ඉහළම ප්‍රතිචාර ලැබෙද්දී එයා ලස්සනට හිනා වෙලා ඒ අයට ආචාර කරලා එතනින් ගියා .

ටේහ්‍යුන් එයාගෙ පස්සෙන්ම එයා ගිය පැත්තට ගියත් අතර මගදි එයාව මග ඇරුනේ සානා ඇවිත් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලුන නිසා

Babe what's wrong with you

අයිශ් ..

Other side pov

ජංකුක් මෙන්න අද ඔයාගෙ ගාන හෙටත් එන්න ඕනේ පේන විදිහට අලුත් ගායකයට මෙහෙ අය ආසයි වගේ .

තැන්කිව් හියුන්

ක්ලබ් එකේ සිංදු කියපු ටේහ්‍යුන්ගෙ හිත ගිය තරුණ කොල්ලා ජංකුක් මේ ක්ලබ් එකේ අයිතිකරු උන මින්හොගෙන් තමන්ගෙ අලුත් රැකියාවේ දවසේ ආදායම අතට අරගත්තේ ලොකු සතුටකින්

අතට ගත්ත මුදල් නෝට්ටු දෙකේ හැඩ බල බල උඩ පැන පැන හිනාවෙවී ජංකුක් කෙලින්ම ගියේ කෝකටත් තෛලේ වගේ ඉන්න එයාගෙ නූනගෙ සැලූන් එකට

නූනා කිව්වට එයාගෙ ඇත්තම නූනා නෙමෙයි ඒත් පොඩි කාලෙ ඉදන්ම තමන්ගෙ කෙනෙකුට කියන්න ජංකුක්ට හිටියෙ එයා විතරයි . ජංකුක්ගෙ නූනා නැත්තම් හේසු කියන්නේ ජංකුක්ගෙ අම්මගෙ සහෝදරියකගෙ දරුවෙක් .

ජංකුක්ව පුංචි කාලෙදිම ජංකුක්ගෙ දෙමව්පියෝ අත ඇරලා දාලා තිබුනේ පුංචි ජංකුක් හැදුනේ අනාත නිවාසෙක . හේසුට යන්තම් අවුරුදු 19 ක් වගේ වෙනකොටයි හේසු දැන ගන්නේ ජංකුක් ගැන එයාගෙ අම්මගෙන් . එදා හේසු යනවා ජංකුක්ව බලන්න . අනාත නිවාසෙ කාමරයක් අස්සට වෙලා ගුලි ගැහිලා හිටිය ඒ අහිංසක ඩොව් ඇස් දැකලා හේසුට හිත දුන්නෑ එයාව මෙතන තියලා යන්න ඒ වෙනකොට ජංකුක්ට වයස අවුරුදු පහලවක් උනත් විශ්වාස කරන්න අවුරුදු අටක පෙනුමක් වත් තිබුනෙ නෑ එයාට ඒ තරමටම එයා හුරතල් පාටයි .

𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekook• ✔ Where stories live. Discover now