Monster Academy 💀💜️ (29)

94 13 8
                                    

🐰 අඩන්න එපා jennie මෙක ඉක්මනට හොද වෙයි මම vampire කෙනෙක් නේ මතක නැද්ද.

එයා එහෙම කිව්වාට මටනම් තුවාලෙ හොදවෙනවා කියලා පෙනුනෙ නැ .

💀 අනෙ මෙ දුක හිතෙන වෙලාවෙ මං බදා කරන්නෙ නැතුව ඉන්නද?
💞 තමුන් මගෙ හොදම යලුවාවත් උදුර ගත්තා දැන් මට මෙ ලොකෙ ඉන්න විශෙම කෙනවත් උදුරගන්න මම දෙන්නෙ නැ අයි තමුන්ට මම මගෙ එක යලුවෙක්ටවත් කරදර කරන්න දෙන්නෙ නැ. මට බලයක් නැති උනත් මං අද තමුන් ව විනාශ කරනවා.

මම එහෙම හයියෙන් කෑගහලා කියනකොටම අනිත් අයත් මට උදව් කරන්න ආවා. අපි හැමොම එකතු වෙලා morrigan ට පහර දුන්නා එත් එයාට පහර දුන්නට වැඩක්  උනෙ නැ  

💀 හහ්... හහ්..  හා..  තමුන්ලා හිතුවාද මාව පරද්දන්න එක එච්චර ලෙසියෙන් කරන්න බැරි දෙයක් උබත් උබෙ  දෙමව්පියෝ වගෙ මයි jennie  කිසිම වැඩකට නැ මාව පරද්දන්න මෙ ලොකෙ කටත් බැ.....

එහෙම කියලා morrigan අතුරුදන් උනා.. මම මුලින්ම ගිහින් බැලුවෙ jk ලගට එයා කිව්වා හරි තුවාලෙ ටිකින් ටික සනීප වෙලා.

Next day

🐰 මො..කද උනෙ...
💞 කොහොමද ඉතින් ඔයාට දැන් හොදයි නෙ.
🐰 දැන් නම් මට කොහොමත් හොදයි.
💞 එ ඇයි?
🐰 ඔයා මගෙ ලගින් ඉන්නවානෙ.

🌹 ආ.. කොහොමද ඉතින් cuple එක ඔන්න අපිත් අවා ලෙඩා බලන්න.
🐰 මොකද tae ට උනෙ.
💞 එයාත් අතුරුදහන් වෙලා අපිට එයාව හොයාගන්න බැරි උනා.
🌹 මං නම් හිතන්නෙ නැ මෙක ඉවර උනා කියලා.
💞 මටත් හිතුනෙ එකමයි.

ඔන්න ඉතින් ලොකු යුද්දයකින් පස්සෙ අයෙමත් යතාත්වෙටම ඉස්කොලෙ තිබුනා. ඉස්කොලෙට භාරකරයෙක් විදිහට ms.Eun-Jung පත් කලා. අපි එක අවුරුදාක් සාර්තකව ඉගෙනිම් කටයුතු අවසන් කලා. අයෙමත් ලබන අවුරුද්දේ තමයි අලුත් වාරය පටන් ගන්නෙ. මට නිවාඩු කාලෙ නවතින්න ගෙදරක් නැති නිසා මං tae ගෙ තාත්තා එක්ක seoul වලින් අලුත් ගෙයක් අරගෙන ජිවත් උනා tae ගෙ තාත්තා හරියට මට සැලකුවේ එයගෙම ලමයෙක්ට වගෙ
💞ඉතින් මම ඔහොම තමා එ අවුරුද්ද ඉවර කලෙ.
👩 ඔයා කිඅන විදිහට ඇත්තටම ඔය වගෙ ඉස්කොල තියනවාද?.
💞 එහෙම ඉස්කොල නැ පැටියො මම මෙ කතවක් විතරයි කිව්වෙ.
" jiya. එන්න ඔයාට ඉස්කොලෙ වැඩ තියනවා කරන්න."
👩 හරි අම්මෙ. මම යන්නම් අක්කෙ හෙටත් කතවක් කියන්නකො."
💞 හරි.

එ ලමයට එ වගෙ ඉස්කොලෙයක් නැ කියලා කිව්වෙ එයා මනුස්සයෙක් නිසා. මට ඇත්තටම මගෙ යලුවන්ව මතක් වෙනවා. තව ටික දවසකින් ඉස්කොලෙ අයෙමත් පටන් ගනි. ඔවා හිත හිත ඉන්න අතරෙ දොරෙ බෙල් එකත් කවුද ගහනවා. මම ගිහින් ඇරලා බැලුවා

🐯 කොහොමද jennie ....

🐯 කොහොමද jennie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The end !....

See you in season 2 💜️
.............................................................................................
ඔන්න එ කතාවත් ඉවර කලා.🙂 කතාව කොහොමද කියලා comment කරන් යන්න
Season 2 ඉක්මනටම දෙන්නම්
Bye 💞

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now