Monster Academy 💀💜️ (19)

52 11 1
                                    

මම යනගමන් අහස දිහාම බලන් ගියෙ ඉස්සරාහාට මොනවා වෙයිද කියලා. මම සිහියට අවේ කර් එකෙ හොන් එක හයියෙන් ගහන කොට.

💞 මොකද්ද ප්‍රශ්නෙ
" කවුද දන්නෙ නැ ඉස්සරහ හිටන් ඉන්නවා".

මම නිකමට වගෙ බැලුවෙ එ කවුද කියල දෙයන්නෙ එ tae  මම police යට කිවුව්වෙ ඉක්කමනට හරවගෙන අනිත් පැත්තට යමු කියාලා කර් එක පිටිපස්සට යනවා එක්කම tae ඉස්සරහ ඉදන් හයියෙන් දුවගෙන එනවා කොහොම හරි කර් එක හරවගත්තා එත් එක්කම tae ත් නැති වෙලා ගියා. මම හිතුවට හැමදෙම හරි යයි කියලා. එත් එහෙම උනෙ.නැ. Tae  කර් එක උඩට නැගලා කර් එක කඩන්න හදනවා . Police යෙ අය එත් එලව ගෙන යන්න හැදුවත්. Tae කාර් එකෙ ඉස්සරහා විදුරුව කඩා ගෙන කාර් එක ඇතුලට අවා. මම ටග්ගාලා කාර් එකෙන් බැහැලා දුවන්න හැදුවා. එත් කිසිම තැනක මිනිස්සු නැ . මම ඉන්නෙ හරියට කැලැවක කිව්වොත් හරි.

එ ගැන හිතන්නෙ නැතුව මම කෑලෑව ඇතුලට දිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එ ගැන හිතන්නෙ නැතුව මම කෑලෑව ඇතුලට දිව්වා. එ වෙන කොටත් මට දැනුනා කවුරු හරි මගෙ පස්සෙන් එනවා කියලා . මම පිටි පස්ස බලන්නෙ නැතුව දිව්වා කලබලෙන් දිව්ව නිසා මම එතන තිබ්බ ගලක වැදිලා බිම වැටුනා.

💞 ආ..ව්... මෙ වෙලාවෙම නෙ මෙහෙම වෙන්නෙ.

මගෙ කකුල හොදට ම තුවාල වෙලා කොහොම හරි අමරුවෙන් නැගිට ගෙන කොර ගාගහා ඇවිද ගෙන ඉස්සරාහට ගියා එ යන අතරෙ  දැක්කා ලොකු ගහක් තියනවා  මම එක පිටිපස්සෙ හැන්ගුනා. එත් එක්කම එතනට tae අවා. එයා මගෙ නම කිය කිය මව හැම තැනම හෙව්වා. මගෙ කකුලෙ තුවාලෙට මට ඇඩෙන්න ඔන්න මෙන්න හිටියෙ. මම එක දරාගෙන හිටියා. ටික වෙලාවකින් tae  එතනින් ගියා. මමත් ඇවිද ගෙන academy එකට අපහු යන්න හැදුවත් මට ඇවිද ගන්න බැරි තරම් මගෙ කකුල තුවාල වෙලා. මම අමාරුවෙන් ටික දුරක් ඇවිදන් යන කොට මට තෙරුනා මම අතරමං වෙලා කියලා. එත් එක්කම මං දැක්කා පරන පොඩි ගෙයක්.

 එත් එක්කම මං දැක්කා පරන පොඩි ගෙයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම එක ලගට ගිහින් දොරට තට්ටු කලා. වයසක ගැනු කෙනෙක් ඇවිත් දොර ඇරලා මට ඇතුලට එන්න කිව්වා. එයා මගෙ කකුලට බෙහෙත් දලා මට හොද උණු සුප් එකකුත් හදලා දුන්නා.

👵 මොකක්ද ලමයො ඔයාට උනෙ. මට ඔයාව නිකන් දැකලා පුරුදුයි වගෙ.
💞 අනෙ මං නම් ඔයාව කවදාවත් දැකලා නැනෙ.
👵 පොඩ්ඩක් ඉන්න මං ඔයාට දෙයක් පෙන්නන්නම්.
...........................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now