The monster academy💀💜️ (07)

90 11 0
                                    

මම පොත කියව කියව ඉන්න කොට එකපාර්ටම ජනෙලෙට කවුද ගලක් ගැහුවා මම ජනෙලෙ ලගට ගිහින් බැලුවාම එ tae. මම පල්ලෙහාට ගිහින් එයාත් එක්ක කතාකලා.

💞 මොකද මෙ මහා රැ
🐯මට නින්ද ගියෙ නැ.....
💞 එහෙමද
🐯මතකද අපි අනාථනිවසෙ හිටපු දවස්.
💞 ඔව් මට මතකයි.
🐯 ඔයට අයි එහෙට යමු කිවුවොත් ඔයා යනවද එහෙට.
💞 අපො.. නැ මං නම් එහෙට අපහු යන්නෙ නැ.
🐯 එ ඇයි?
💞 එහෙ අපි කොච්චර දුක් වින්දාද මට දුකයි අනිත් ලමයි ගැනත්. එයාලටත් ඉක්මනට එහෙන් යන්න ලැබෙන්න කියලා මම පර්තනා කරනවා.

මම කියව ගෙන කියව ගෙන ගියත් tae නම් කතවක් කරෙවත් ටික වෙලාවක් ගියාට පස්සෙ මට හිතුනා මට හම්බ උන ලිවුම tae ට පෙන්නන

🐯 මොකක්ද මෙ.
💞 අනෙ මංදා මෙක අර මැරිච්ච මනුස්සයා ලග තිබිලා හම්බ උනෙ.
🐯එහෙනම් ඇයි ඔයා ඔක althea ට දුන්නෙ නැත්තෙ.
💞 එයාට දුන්නානම් එයා මෙක කියවලා නිකන් ඉදි.
🐯 මට තෙරුන්නැ .
💞 මම හදන්නෙ මෙ මැරුන එක්කෙනා කවුද කියලා හොයා ගන්න.
🐯 එ කොහොමද ?
💞 මෙ බලන්න මෙතන ලාංඡනයක් තියනවා එක හරියට තරුවක් වගෙ.
🐯 ඔව් මයි එත් ඔකෙන් මොකක්ද කරන්නෙ.
💞 මම පුස්තකාලයට යන කොට මෙ සලකුන තියන පොතක් විදුරු පෙට්ටියක් දාලා වහාලා තියනවා දැක්කා.
🐯ඔයා හදන්නෙ එක ගන්නද?
💞ඔව්.
🐯 පිස්සුද එක මොකක් හරි හෙතුවක් නිසයි එහෙම තියන්නෙ.
💞 ඉතින් මොකද වෙන්නෙ මම එක බලලා අපහු තියනවා.
🐯 හරි එහෙනම් මාත් එනවා ඔයාත් එක්ක මං නැතුව ඔයා එ පොත තනියම බලනවා එහෙම නෙවෙ.
💞 හරි හරි.

ටික වෙලාවක් කියව කියව ඉදලා මමයි tae අපහු අපෙ කාමර වලට ගියා.

Next day

මම උදෙන්ම නැගිටලා පංතියට ගියා කොච්චර වෙලාස්සන ගියාත් මම හැමදාම අන්තිමයාට තාමා පන්තියට යන්නෙ.

🐰මොකද අද පරක්කු.
💞 ආ.. මට නින්ද ගියා.
🐰 ගැනු ලමයි ඔච්චර වෙලා නිදා ගන්නවාද?
💞 ඇයි එච්චර වෙලා නිදාගන්න බැයිද.
👩‍🏫 ළමයි වාඩි වෙන්න. මම තාමයි ඔයාලාගෙ අලුත් teacher මගෙ නම nora. හරි ලමයි අපි අද කන්ඩායමක්  වශයෙන් පුහුනු වෙමු. මම දාන විදිහටයි කට්ටිය කන්ඩායම් හැදෙන්න ඔන.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now