Monster Academy 💀💜️ (24)

57 14 5
                                    

කොහොම හරි අපි ගමන අරම්භකරා මම ගමන යන ගමන් වලා කුලු දිහා බලන් ගියෙ සතුටින් වගෙම තරහයින්. මොකද tae මගෙ යලුවන්ට මොනවා කරලාද දන්නෙ නැ. රැවෙලා නිසා කට්ටියට නින්ද ගිහින් මටනම් නිදාගන්න එච්චර හොද mood එකක් තිබ්නෙ නැ. එක නිසා මම ඇහැරිලායි හිටියෙ.

" මම හිතුවා මෙ දෙ වෙයි කියලා"
💞 මොකක්ද්ද?
" tae නපුරු කෙනෙක් වෙයි කියලා
💞 මං නම් හිතන්නෙ නැ tae නපුරු කෙනෙක් කියලා.
" එ ඇයි පෙන්නෙ නැද්ද එයා දැන් නපුරු කෙනෙක් වෙලා".
💞මං හිතන්නෙ morrigan එයාව නපුරු කෙනෙක් කරලා. එය අනාථනිවාසයෙ ඉන්න කොට ඔය වගෙ දෙවල් කරන්න හිතලාවත් නැ.
" ඔයා කියන විදිහට එයාව නපුරු කෙනෙක් කරලා නම් අපි එයාව කොහොම හරි හොද කෙනෙක් විදිහට හරි ගස්සමු."
💞 හොදයි.
" හරි ඔයා දැන් නිදා ගන්න අපිට හෙට ලොකු වැඩක් තියනවා කරන්න"

Tae තාත්තා එහෙම කියපු නිසා මම නිදා ගත්තා. මම අයෙත් ඇහැරෙන කොට අපි හිටියෙ අර ගැනු කෙනාගෙ ගෙදර.

💞 කොහොමද මෙතනට ආවෙ.
🐰 ඔයා නිදාගෙනනෙ හිටියෙ අපි මෙහෙට එන කම්ම.
💞 එහෙමද?. එක නෙමෙ ඇයි අපි කෙලින්ම academy එකට ගියෙ නැත්තෙ.
🌹 අපිට සැලස්මක් ඔන නෙ එහෙම එක පාර යන්න බැනෙ.
💞 අපිට සැලැස්මක් හද හද ඉන්න වෙලාවක් නැ tae අනිත් අයට මොනවා කරලාද දන්නෙ නැ
" කලබල වෙන්න එපා ලමයො අපි සැලැස්මකට වැඩ ක්ලොත් තාමා අපිට taehyung ව පරදාන්න පුලුවන් වෙන්නෙ."
💞 අපි එහෙනම් මොකද කරන්නෙ. මට කිසි අදහසක් ඔලුවට එන්නෙත් නැ. මෙතන ms.althea හිටියානම්
🐻‍❄ අපි වෙස්වලාගෙන ගියොත් මොකද

(හැමොම එක පර්ටම jin දිහා බැලුවා)

🐻‍❄ මොකද මං එක නිකන් කිව්වෙ.
🐰 එකත් හොද අදහසක්.
🌹 මොකද වෙන්නෙ අපි පෙන්නෙ නැතුව ගියොත්.
💞 මට අදහසක් අවා. කගෙ හරිලග academy එකෙ map එකක් තියනවාද ?
👵 මං ලග තියනවා.

මට සිතියම දුන්න ගමන් මම එක කලබලෙන් වගෙ දිග ඇරලා බැලුවා.

💞 අපි මෙතනින් යමු.
🐰 මෙතනින් ?
💞 ඔව් මෙ හරිය කැලැව නිසා අපිට ඉක්මනටම academy එකට යන්න පුලුවන් වෙයි.
🌹එත්කොට ඇතුලට යන්නෙ කොහොමද.
💞 මෙතනින් ටිකදුරක් ඉස්සරහට යන කොට බිම්ගෙයක් තියනවා එක දිගෙ ගියාම අපිව වැටෙන්නෙ ms.althea ගෙ office එකට.
" හොද අදහසක් ඔයාට විශ්වසයි නෙ මෙ පාර හරි කියලා.
💞 ඔව් මට විශ්වාසයි
🐻‍❄ අපි academy එක ඇතුලට ගියා කියමුකො අපි කොහොමද tae ව පරද්දන්නෙ.
💞 එ ගැන නම් මං හිතුවෙ නැනෙ.

තවත් ප්‍රශ්නයක් කොහොමද මං මගෙ හොදම යලුවාව පරද්දන්නෙ. මං එයාට විරුද්ධව සටන් කරන්නෙ කොහොමද මට එක ලොකු ප්‍රශ්නයක් උනා. කොහොමත් මට tae ව පරද්දන්න ඔන නැ එයාව අයි හොද කෙනෙක් කරන එක තාමා මගෙ එකම අරමුන මං හිතනවා එක මට කරන්න පුලුවන් කියලා.

............................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Opowieści tętniące życiem. Odkryj je teraz