CHAPTER 04 🌕

332 59 5
                                    

" යූනා නැගිටපන්කො. නැගිටලා බලපන්කො මේ සීන් එක "

" යා.... මට ටිකක් නිදාගන්න දීපන් 😴 "

" මේක බලලා නිදාගනින්කො "

ඒජින් යූනාව හොලව හොලව ෆෝන් එක යූනාගෙ මූණට දික් කලේ යූනා රෙද්ද ඇදලා අරන් රෙද්දෙන් මූණ වහගනිද්දි.

" ඕයි ගෑනියෙ කොරියාවෙත් වොල්ෆ්ලා ඉන්නවලු "

ඒජින් කියද්දි යූනා රෙද්ද පහලට කරලා නළලත් අකුලගෙන ඒජින්ගෙ මූණ දිහා බැලුවේ ඒජින් කියන දේ විශ්වාස කරන්න ටිකක් අමාරු උන නිසා

" නිදිවිකාරෙන් කියවනවද උඹ මෙහෙ කොහෙද වොල්ෆ්ලා "

" පණ්ඩිතකම් කියවන්නෙ නැතුව මෙන්න මේක බලපන්කො "

එජින් යූනාගෙ අතට ෆෝන් එක දීලා බෙඩ් හෙඩ් එකට හේත්තු උනෙ යූනා ෆෝන් එක දිහා බලාගෙනම නැගිටලා බෙඩ් හෙඩ් එකට හේත්තු වෙද්දි.

" මොකක්ද යකො මේ "

" ඒක තමයි මම කිව්වේ ගොනා හැමදාම මම කියන ඒවා පිලිගන්නෙ නෑනෙ "

" ජේජු වල මෙච්චර කල් උන හැම මර්ඩර් එකක්ම වොල්ෆ්ලා කලා කියලද කියන්නෙ එතකොට "

" ම්ම්ම් එහෙම තමයි කතාව යන්නේ , අද උදේ ඉදන් ලොකුම නිව්ස් එක ඕක "

" අනේ මන්දා ඔය වොල්ෆ්ලා අර මිනිස්සු වෙන්න පුළුවන් අයද දන්නෙ නෑ නේද 🌝 "

" අපෝ ඔයාගෙ මුල් ලමාවිය සංවර්ධනය උනේ නැද්ද? ෆැන්ටසි කියන්නෙ ඇත්ත නෙවෙයි 😒 "

ඒජින් යූනාගෙ ඔළුව එහාට තල්ලු කරලා ඇඳෙන් බැහැලා ගිහින් බැල්කනි එකේ දොර ඇරියෙ යූනා ආපහු නිදාගන්නෙ නැති වෙන්න.
යූනා මූණත් අකුලගෙන ඒජින් දිහා බලලා රෙද්ද ඔළුවෙ ඉදන් පොරවගෙන ආපහු නිදාගත්තා.

Meanwhile Jungkook

ජේකේ උදේ පොලිස් ස්ටේශන් එකට ආපු වෙලාවේ ඉඳන් නැට්ට ගිනි ගත්ත හනුමත්තා වගේ එහාට මෙහාට දිව්වේ තරහෙන් පුපුර පුපුර
දකින දකින මනුස්සය දිහා පිච්චිලා අලුවෙලා යන තරම් බැල්මකින් බලපු නිසාම හැමෝම ජේකේ එද්දි ජේකේගෙ පාරෙන් එහාට උනා.

" මොකද අර ඇවිලිලා "

සැන් මින්ජිගෙන් අහද්දි මින්ජි ඇහිබැමි දෙකත් උඩට කරගෙන අතේ තිබුන ෆෝන් එක සැන්ගෙ අතට දුන්නෙ සැන් ඇස් දෙකත් ලොකු කරගෙන ෆෝන් එක දිහාම බලද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now