chapter 1

335 24 2
                                    

මම ශාන්  ආකාශ සහස් ජයවර්ධන .කොළඹ ආවේ මීට අවුරුදු තුනකට කලින් .අහ් බය වෙන්න එපා හරිද කොල්ලා ආවේ ජපුර campus එකට එකට හරිද .ආයේ ඉතිං විශ්ව විද්‍යාලය රනින් බබලන රත්නපුරේ මැණිකක් මන් . මන් ඉතින් මෙහෙම උන්නට mr and mrs ජයවර්ධන ගේ එකම පුත්‍ර රත්නය

මගේ අම්මයි තාත්තා දෙන්නම ගුරුවරු ආයේ ඉතිං කතා කරලා වැඩක් නැහැ කොල්ලා හෙන අහින්සකයි කියලද හිතුවේ පිස්සුද සහෝදරවරුනි මන් මහා කුපඩියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ අම්මයි තාත්තා දෙන්නම ගුරුවරු ආයේ ඉතිං කතා කරලා වැඩක් නැහැ කොල්ලා හෙන අහින්සකයි කියලද හිතුවේ පිස්සුද සහෝදරවරුනි මන් මහා කුපඩියෙක්.ආයේ නැහැ ඉතින් අපේ අම්මට අනුව මන් campus ඇවිල්ලා තවත් බලු වෙලා .අහ් කට්ටිය මට කියන්නේ පැනිය කියලා .මේකයි මට ඒකට කරන්න දෙයක් නැහැ .නංගිලා මට වශී වෙනවා .මුන්ට කිව්වට තේරුම් ගන්නේ නැහැනේ මන් එහෙම නැහැ කියලා

අහ් එතකොට මට ඉන්නවා මාර fit එකක් .මගේ බොක්ක .දෙනෙත් ඒකනායක .මගේ faculty එකේම තමයි කොල්ලත් .පොරට කට්ටිය කියන්නේ පෙට්ටියා කියලා.පොරට පෙට්ටි කටක් නේ තියෙන්නේ .

පොරට පෙට්ටි කටක් නේ තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙට්ටියගේ ගෙවල් කුරුණෑගල .ආයේ නැහැ කොල්ලාට පොල් වතු නම් ඇති තරම් .කොහු මෝළකුත් තියේ.හරිනේ ඉතින් මූ පොල් ත්‍රකෝණයෙන් ආපු එකෙක්නේ .

ඒ ඔක්කොම අස්සේ අපේ ටකා .කොල්ලගේ නම අනුක විජේසිංහ .අණුක කිව්වට මූ තනුක අනේ .ඇයි මූට මහා හැකර කටක්නේ තියෙන්නේ .අජූතයි කුජීතයි .හැබැයි කොල්ලා අපිව අම්මා වගේ බලාගන්නවා .පොර මීගමුවේ .ආයේ ඉතිං hotel කාරයෙක් තමා ඌත්.හැබැයි මූට තියෙන්නේ වැල්ලේ උන්ගේ කටවල්

හැබැයි මූට තියෙන්නේ වැල්ලේ උන්ගේ කටවල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඔක්කොම අස්සේ අපේ කිරා .ඇත්තම කිව්වොත් මුගේ වැඩේ බුදියන එක .අම්මෝ සිරිසේන කිව්වාලු ඉතින් .පොර නුවර .ආයේ hotel කාරයෙක් තාත්තා .කොල්ලා  කවීෂ ගජසිංහ .

කොල්ලා  කවීෂ ගජසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ අපේ කිරා .ආයේ ඉතිං නුවර එළියේ අල ගොවියෙක් වගේ තමා පොර අදින්නේ හරිත .





💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

ඉතුරු චරිත ඉස්සරහට හම්බෙයි ඉතින් හොඳේ

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now