අවසන් සාදය🍻

96 19 42
                                    

Author pov

අපෙ කොල්ලො හත් දෙනා බෝඩිමකට කොටු වෙලා දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි නේද? 😁😁

ඔයාලා නොදන්නවා උනාට තනමල්විල ඉදලා මේ අහිම්ශක කොම්ලො ටික කොලබ රටට අාවෙ රස්සාවක් හොයාගෙන.🙂

එ්ක නිසා තමයි පොඩි ගානකට සිරියලතා අැන්ටිගෙ බෝඩිමේ කස්ටිය නැවතුනෙ.🙂🙂

අන්තිමට අවුරුදු දෙකක් ඉදලා උන්ට සරිලන රස්සා හම්බවුනා.

මං මොනාද හම්බුනෙ කියලා පස්සේ කියන්නම්.🙂👍

වැඩේ කියන්නේ රස්සා හම්බවුනා කියන අාරංචිය ගමට ගියපු සැනින් කොල්ලො ටිකට ගමෙන් හෝ ගාලා කෝල් එන්න පටන් ගත්තා.

මොකද තනමල්විලෙන් රස්සා හොයාගෙන පලවෙනි වතාවට කොලබ රටට ගියපු කොම්ලො සෙට් එකනෙ මුන් ටික. වැඩේ සාර්තක නිසා ගමේ කෝප්ප හෝදන අැන්ටිලා මාමලා ටික ඉන්නේ හරිම සතුටින්.😋😋❤

කොල්ලො ටිකට එ් අාඩම්බරයත් තියෙනවා හැබැයි.😝✌

ඉතිං කට්ටියම රස්සා හොයාගෙන හවසක පොඩි මීටින්ග් එකක් ශෙඩුල් කරගත්තා අනාගතේ ගැන සාකච්ඡා කරන්න.

ජින් - හැමෝගෙම රස්සා සෙට්ල් වුන එකේ මොකද කියන්නේ? ගමට යනවතෙ?🙂🙂

ජුන් - යන්න වෙනවා හත්තික්කේ. අම්මලා බලන් නැතුව සාංකාව වගේ.🙂💔

කුකියා - ඔව් ඔව් බං ලගදිත් අැන්ටි කිව්වා එයාගෙ හාන්සි පුටුවක් වගේ කොන්දෙ තිබ්බ අමාරුව උබ මෙහෙ අැවිත් සති දෙකකින් වගේ නැති වෙලා ගියා කියල.😝😝😝

ජුන් - හනෙ පලයම්. උබලට මං අපෙ අම්මගෙ කරේ නගින එක අාතල් එකක් වුනාට එ්ක මට අාගමක් ඕයි.😋❤

ජිමිනා - මේ රෙද්දවල් අස්සේ අපෙ අම්මා මට මගුලකුත් සෙට් කරන්න යනවද කොහෙද. මං ඉපදුනු දවසෙ ඉදලා කටේම තිබ්බේ හොද කෙල්ලෙක්ව කසාද බන්දන්නනෙ.🙂💔

ටේ - ඉතිං උබ කොච්චර ට්‍රයි කොලාද ඕක මෙහෙන් කොරගන්න? දැන් ඉතිං අම්මා පුදන එකටවත් ලෑස්ති වෙයන්.😉👍

ජිමිනා - ශික්...මං හිතුවේ ගමේ ඉන්න සුරුට්ටු කෑලි වලට වඩා මෙහෙ ඉන්න පොස් කෑලි හොද අැති කියලා බන්.😑😑😑

බෝඩිම්කාරයොWhere stories live. Discover now