ආගමනය 🐰♥️

86 17 3
                                    

හායි හායි හායි හආආආආආආආආආආආයඉඉඉඉ ගාආආආආආයිඉඉස්....🙂🙏🖐️

කොහොමද ඉතිම් 😋

තඩිම තඩිම තඩි විබාගයක් ඉවර කරලා නිදහස් සුවය විදින ගමන් ඉන්නෙ ප්‍රෙන්ස්.😋😋

ඊයෙ රෑ නිදාගෙන ඉන්නකොට පාන්දර අටට විතර දඩාආආස් ගාලා ඔළුව වැදුනා ඇදෙ හෙඩ් බෝඩ් එකේ 🙂💔

හරි හරි මං දන්නවා පාන්දර නෙවෙයි කියලා ඒත් කේඩ්‍රාමා එකක් බලලා තුනට විතර නිදාගන්න මට අට කියන්නෙත් පාන්දර තමයි. හෙ හෙ...😁😁🖐️

නිකං තුන්වන ලෝක යුද්දෙ වුනා වගේ ෆීලින්ග් එකක් දැනෙනවා දැන් නම්.🙂💔

ඒ වැදිච්ච පාරට තමයි හැබැයි මගෙ ගිලිහුනු මතකය ආපහු ආවෙ😁😁

එතකොට තමයි මතක් වුනෙ මං අවුරුද්දයි මාස නවයයි දවස් නවයක් තිස්සෙ වට්පෑඩ් එකේ ලියපු කතන්දරයක් ඇදගෙන ඇදගෙන එනවා නේද කියලා.🙂🙂

ඉතිං මං හිතුවා මං මේ ගෙවන නිදහස් කාලය මේ වගේ වටින වැඩකට යොදවන්න කියලා.

හොදයි නෙහ්?

ඒ කියන්නෙ ආපහු බෝඩිම්කාරයො ඔයාලා ලගට එනවා ප්‍රෙන්ස්🌝🌝🎉

හුරේ කියපල්ලා දැන් ඉතිං 🎊🎊🎊

තාම වචනයක්වත් ලිව්වෙ නෑ බට් වගකීමෙන් කියන්නෙ අනිවා අප්ඩේට් එකක් දානවා හෙට නෙවෙයි අනිද්දත් නෙවෙයි ඉන් අනිද්දට 🙂👍

කමක් නෑනෙ 🙂🙂

දැන් සින්දුවක් අහන ගමන් ආතල් එකේ ඉන්නෙ. දැන් කම්මැලියි අප්පා ලියන්න ඉතිං ඒකයි 🙂🙂👍

ඔන්න ඕක කියලා යන්න තමයි ආවෙ. එහෙනම් යනෝ හොදේ ඉන් අනිද්දට හම්බෙමු බාආආආයි 🙂🖐️🖐️♥️



































































(හෙ..හෙ...🐰ඉමෝජිය දැම්ම නිසා හිතුවා නේද කුකියා ඉන්න එපියක් කියලා?😂😂😂)

හරි හරි එහෙනම් යටින් කුකියාගෙ පොටෝ එකක් දාලා ඇති. ඒක බලලාවත් ඔය රිදුනු හිත සනසගෙන යන්න 🙂👍❤️ යන්නාම් 💛












































































































































 ඒක බලලාවත් ඔය රිදුනු හිත සනසගෙන යන්න 🙂👍❤️ යන්නාම් 💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
බෝඩිම්කාරයොWhere stories live. Discover now