මැසේජ් එක

463 97 89
                                    

එදා කට්ටියටම වැඩ වැඩි දවසක්. කට්ටියම තම තමන්ගෙ වැඩ වල තමයි හිටියෙ.

කුකිත් වටේ රවුමක් ගහලා එන්න කියලා ලෑස්ති වුනා. ටේත් නිකං ඉන්න එකේ නාන්න කියලා බැලුවා.

ටේ නාලා සබන් ගාද්දී වතුර නැති වෙලා ගියා. ටේ බාත් රූම් එකේ ඉදන්ම කෑ ගැහුවා.

ටේ - අඩෝ බං වතුර නැති වෙලා ගියානෙ. මට පේන්නෙත් නෑ බං සබන් ගාගෙන ඉන්නෙ.🙄🙄🙄

කුකී - ඔහොම හිටපන් ටිකකින් වතුර එයි එයා එහෙම කියලා ගියා.😁

ටේ - අනේ බං සබන් ගාගෙන ඉන්න බෑනෙ.😐😐

නම්ජුන් - අද වතුර කපනවා කිව්වද බම්?🤔🤔

හොබී - නෑනෙ නැත්තං කුකී කියනවානෙ. ඕකනෙ රොයිටරෙ වගේ ඉන්නෙ. උට තමයි මුලින්ම මැසේජ් එක එන්නෙ.🤔🤔🤔

ජිමින් - එහෙනම් එයිනෙ තව පොඩ්ඩෙන්🙂🙂

ජින් - ඔව් බං මොකක් හරි බ්ලොක් එකක් වෙලා ඇති ඔහොම හිටපං ටිකකින් හරියයි.🙂🙂🙂

එහෙම කියලා කට්ටියම එලියට ගියා. ඉතුරු වුනේ සුගා විතරයි. ඌත් නිදි.

ඔහොම ගොඩක් වෙලා ටේ බාත්රූම් එකට වෙලා හිටිය.

ජිනුයි, ජිමිනුයි, නම්ජුනයි ආවා ආපහු බෝඩිමට. හොබී කන්න ගිහින් ආවෙ නැහැ අරූ තාමත් බාත්රූම් එකේ.

නම්ජුන් - ඒ බං තාම ආවෙ නැද්ද වතුර දැන් කොච්චර වෙලා වෙනවද?😐😐

ටේ - ඒකනෙ බං සබනුත් වේලිලා😐😐😐

ජින් - උබ ඕකෙන් වරෙන් ඒනම්🙂🙂

ටේ - බෑ බං සබන් එක්ක එන්න බෑනෙ😒

ටිකකින් කුකී ආවා.

කුකී - ඇයි තාම වතුර ආවෙ නැද්ද?🤨🤨

ජින් - නෑනෙ බං😐😐😑

නම්ජුන් - උබට කවුරුත් කිව්වෙම නැද්ද වතුර නැත්තෙ ඇයි කියලා🤨🤨

කුකී - කිව්වා🙂🙂

ජින්  - මොකක්😳😳😳

කුකී - ඇයි මං උබලට කිවුවෙ අද 10.00ට වතුර කපනවා කියලා. එන වෙලාවක් නම් කිවුවෙ නෑ🙂🙂

නම්ජුන් - මොකක් නෑ උබ අපිට එහෙම කිවුවේ නෑනෙ.😐😑

කුකී - ඇයි මං උබලට මැසේජ් එකක් දැම්මෙ වතුර කපනවා කියලා ඊයෙ. උබලා දැක්කෙ නැද්ද?😳🙄

නම්ජුන් - යකෝ මී හරකො මගෙ පෝන් එක කැඩිලා දවස් තුනක් වෙනවනෙ ඕයී😬😬😬

ජින් - මං පෝන් එකේ සයිලන්ට් දාලා ඕයි තිබ්බෙ😬😬

ජිමින් - මගෙ පෝන් එක බැට්රි බැහැලා චාර්ජ් කරගන්න බැරි වුනා.😐😑

එතකොටම ඇගෙ සබනුත් පුරෝගෙන ටවල් එකකුත් ඇදගෙන ආවෙ ටේ

ටේ - මොකක්ද ගස් බල්ලො කිවුවෙ ආයෙ කියපං බලන්න. දැන මම පැය හතරක් තිස්සේ මේක ඇතුලෙ.😡😡

කුකී - ඉතිං ඔයාගෙ පෝන් එක කැඩිලා නෑනෙ හී 😁😁

ටේ - ටෝ දැකලා තියෙනවද බූරුවො මං ජීවිතේට පෝන් එකේ මැසේජ් බලනවා. ඈ... කියපං බලන්න😠😠😠

කුකී - හී නෑනෙ. ඒ ඔක්කොම බලන්නේ මමනෙ 😁😁

ටේ - තොට මම!!!😠

කුකී කිව්ව විදියට අන්තිමට පැය හතරක් ම කුකීට ටවල් එකක් විතරක් ඇදගෙන සබන් ගාගෙන එලියෙ හිටගෙන ඉන්න වුණා කියලා.😂😂😂

අද කතාව නම් කොට වැඩියි වගේ නෙහ්? ඊලග එක දිගට දෙන්න බලන්නම්කො. 

කස්ටිය දැන් හිතන්න පුළුවන් කෝ හොබියගෙ පෝන් එක කියලා. ඒකට හේතුව මම ඊලග චැප්ටරයෙන් පෙන්වන්නම්කො.😁

ආසද ටේ ටවල් එහෙකුත් ඇදගෙන ආපු විදිය බලන්න.😁😁😁

























































































































































නෑ නෑ ඕන නෑ උබලෑ කැත හිත පුහ් 😁😁

කුකී - මං පව් කියන අය කවුරුත් නැද්දෝ??😁😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කුකී - මං පව් කියන අය කවුරුත් නැද්දෝ??😁😁

බෝඩිම්කාරයොWhere stories live. Discover now