Chapter 21

48 6 7
                                    

"ටේහියුන්...ඔයා මේ ගමන පිටත් වෙන්නේ ජිමින්,ජන්කුක්,හේසෝක් තුන්දෙනා එක්ක'

"අහ්...ජිමින් ඊයේනේ ආවේ..එයාට විවේක ගන්න දෙන්න.."

"එයා ඔයාගේ රැකවලා..ඔයාව ආරක්ෂා කරන එක එයාගේ වගකීම..."

"ඒක එහෙම කියමුකෝ.ඇයි ජන්කුක්ව එවන්නේ..එයා මගේ ප්‍රධාන හතුරා.මන් අතින් එයාට කරදරයක් උනොත් වගකීම මන් භාරගන්නේ නෑ..."

"ඔයා එයාට මුකුත් කරනකන් එයා නිකන් බලන් ඉන්නේ නෑ..ඒ නැතත් ඔයා එයාට මොනාහරි කලොත් එයාගේ කැබින් එකේ අය එක්ක වගෙම එයාගේ තාත්තා එරිස් ඔයාගේ තාත්තා එක්ක රන්ඩුවෙන එක නවත්වන්න මුලු දේව මන්ඩලේටම බැරි වේවී...ඉතින් ඉවසීමෙන් වැඩ කරන්න..."

"එයා ජිමින්ට මොනාහරි නොකියන තාක් ජිමින්ට කරදර නොකරන තාක් මන් ඉවසීමෙන් වැඩ කරන්නම්..."

"ම්...ඒ ඇති..."

"මට දැනගන්න පුලුවන්ද ජන්කුක්වයි හේසොක්වයි මේ ගවේශනයට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා..."

"ඔයාට මේ ගවේශනය සාර්තක කරගන්න එයාලගේ උදව් ඕනී..මොකද ඔයාලගේ  ශක්තීන් එකිනෙකට වෙනස්..."

"ම්...එතකොට මන් එක්ක යන්න හිටිය සුගා හියුන්ට මොකද වුනේ..."

"එයාට මේ ගමන යන්න අයිතියක් නෑ..."

"අහ්.."

"එයාගේ තාත්තාගේ බලපෑම...එයා ඕක ගැන සියුස් උතුමානම් එක්ක වාදකරන්න හැදුවත් මන් එයාව නතර කලා.මොකද මිස්ටර් ඩීගේ වැඩ නිසා එතුමන් හොදටම කලකිරිලා ඉන්නේ.ඉතින් වාදකරන්න ගියොත් එතුමන් මිස්ටර් ඩීට මොනවගේ දඩුවමක් දේවීද කියලා මට හිතාගන්න බෑ.
හැබැයි ඒක කොහෙත්ම හොද විදිහේ දඩුවමල් නොවෙන බවනම් මග විශ්වාසයි'

"හ්ම්...මිනිස්සු අතරේ බෙදීම් ඇති කරලා තීන්නේම මේයාලයි...අනේ මන්දා..කවදා මේවා වෙනස් වේවිද කියලා..."

"දේවල් හරි කාලෙට හරි විදිහට වෙනස් වේවී...ඔයාට තීන්නේ ඔයාගේ උපරිමය කරලා මේ වෙන්න යන විනාසය නවත්වන එක...තේරුනාද..."

"ඔව්..."

"එහෙනම් දැන් ගිහින් බඩු ටික ලෑස්ති කරන් වත්ත මායිමේ පයින් ගහලගට එන්න..."

आप प्रकाशित भागों के अंत तक पहुँच चुके हैं।

⏰ पिछला अद्यतन: 7 days ago ⏰

नए भागों की सूचना पाने के लिए इस कहानी को अपनी लाइब्रेरी में जोड़ें!

A sub - godजहाँ कहानियाँ रहती हैं। अभी खोजें