Jk-"අහ් එහෙමද? එතකොට ඔය බෙල්ල?"

Jm-"අහ්...කුකී ඔයලගේ ගෙදර හරියට මදුරුවෝ අප්පා....අහ්...මේ දැනුත් කනවා...එපා වුනා ඉයේ යුන්ගිටයි මායි නිදා ගන්න ගිහින්..."

Jk-"අහ්...එහෙමද මන් දන්න තරමින් නම් මෙහේ මදුරුවෝ නෑ...කමක් නෑ උබ කියනවා නම් මෙහේ මදුරුවෝ ඇති..."

ජන්කුක් පල් හිනාවක් දාගෙන ජිමින්ටන් කිවුවේ ජිමින් ලැජ්ජාවට අහක බලා ගද්දි.ජන්කුක් මෙච්චර ජිමින්ව ටීස් කරන්න හේතුව ජන්කුක්ගේ බෙල්ලේ තිබුනූ හැකීස් වලට ජන්කුක් කාමරෙන් එලියට එන්න කලින් foundation makeup use කරලා තිබුනු නිසා.

Jk-"මහත්තය මහන්සි ඇතිනේ...ගිහින් ඉද ගන්නකෝ මන් කිරි එකක් හදන් එන්නම්..."

Jm-"ම්-මොන මහන්සියක්ද මොනා කියවනවද මන්දා? "

Jk-"ඇයි මොනාද?"

Jm-"මේ මදුරුවෝ කලා..."

Jk-"ඉතින් මන් මුකුත් කිවුවේ නැ නේ..."

Jm-"මන් කිවුවා ඉයේ අර පූසට හැකීස් තියන්න එපා කියලා කොහෙද ඉතින් ඔය මිනිහට හරි පුපේ රුදාවනේ අයිතිය පෙන්න...අර්හ්..."

ජිමින් එක පාරට  කියවගෙන යද්දි ජන්කුක්ට බකස් ගලා හිනා ගියා.

Jk-"ඔය පැන්නේ මල්ලෙන් එලියට..

ජන්කුක් එහෙම කියද්දි ජිමින් අත් දෙකෙන්ම කට වහගත්තා.

Jk-"දැන් කට වහගත්තට වැඩක් නෑ ඔයා ඔක්කොම කියලා ඉවරයි මොකෝ යුන්ගියා ඉයේ rough වුනාද ආහ්...."

ජන්කුක් ඇහි බබ නටවන ගමන් ජිමින්ව ටීස් කරේ ජිමින් ස්ටෝබෙරි ගෙඩියක් වගේ රතු වෙලා යද්දි.

Jm-"යනවා යන්න හා තඩියා..."

ජන්කුක්ට පාරක් ගහගෙනම ජිමින් කිචන් එකෙන් යන්න ගියා.ජන්කුක් ජිමින්ට කිරි එකක් හදාගෙන ජන්කුක් අයේමත් ජිමින් ලගට ගියා.

Jk-"අහ් බොන්න...යුන්ගි තාම ඇහැරිලා නැද්ද ජිමිනී..."

Jm-"මමයි හරි නම් නිදා ගන්න ඔනේ තව ටිකක් හරි ලොකු වැඩක් කරලා වගේ ඌ නිදි..."

Jk-"කුඹුරක් කොටනවා කියන්නේ ඉතින් ලොකු වැඩක් තමා..."

Jm-"තමුසේ නම් මහා...."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now