හැමෝගෙම අත්පොලසන් නාදය මැද සමහර පොඩ්ඩො පෙර පාසල් ජීවිතය නිමා කරේ eunwoo ගේත් ජන්කුක්ගෙත් ඇස් වලට සතුටු මුසු දුක් කදුලැල් එකතු කරලා.

ජන්කුක් ඇවිත් පොඩි කාලයක් වුනත් පොඩ්ඩො ඔක්කොම ජන්කුක් එක්ක ගොඩක් ආදරෙන් එකතු වුනා.ජන්කුක් පැටව් ටික බදාගෙන අඩද්දි චුටි පැටවුනුත් ජන්කුක්ව බදාගෙන අඩන්න ගත්තේ ලොකු දුකකින්.

"ඔයා නැතුව අපිට ගොඩක් පලු හිතෙයි....."

Jk-"මගේ පොඩ්ඩෝ ටික මාව වගේම ලොකු සර්වත් බලලා යන්න අනිවාරෙන්ම අයේ එන්න ඔනේ හරිද?"

"අපි අනිවාරෙන්ම එනවා අපි ඔයාත වගේම ලොකු සර්ටත් ගොදාක් ආදරෙයි...."

"මෙක ඔයාත..."

පොඩි බබෙක් ලස්සන කාර්ඩ් එකකුයි gift එකකුයි ජන්කුක්ට වගේම eunwooටත් ගෙනත් දුන්නා. ඒවා හරි සතුටින් භාර ගත්ත ජන්කුක් eunwoo පොඩ්ඩො ටිකට ජිවිතේට වැදගත් කරුනු කිහිපයක් කියලා ඒවා පැහැදිලි කරලා ලස්සනට පොඩ්ඩොන්ට සමු දුන්නා.

Ew-"අන්කල් ආවාට ගොඩක් ස්තූති..."

Mr.Jeon-"ස්තූති කරන්නේ මොකද ලමයෝ....මෙක අපේ යුතුකමක්..."

Jn-"eunwoo අපි ලන්ච් එක ගන්න රෙස්ටුරන්ට් එකට යන්න හැදුවේ ඔයත් යන් මෙතන වැඩ දැන් ඉවරනෙ..."

Ew-"ඉවරයි නම් තමයි එත්-..."

"අප්පා.............."

පුන්චි ජේයුන් දුවගෙන eunwoo ලගට ආවේ Mrs.Jeon හිනා වෙද්දි.

Mrs.Jeon-"ජෙයූ....ඔයා ගොඩක් ලොකු වෙලානේ බබූ..."

Jh-"අයි මිශ් යූ හැල්මෝනී....ඔයාව මත ගොදක් මතක් වුනා හැමොනි දල්ලොද දැන් මගේ අලුත් යාලුවා කවුද කීලා.."

Mrs.Jeon-"කව්ද ඒ කියන්න  බලන්න මගේ මේ ජෙයූට හම්බුන යාලුවා කවුද කියලා..."

Jh-"මේ ඉන්නේ මෙයා තමා ජන්තුක්...එත් මන් නම් කියන්නේ එයාත බනී කියලා...එයා නිකම් හාවෙක් වගේ හැල්මොනී එයා ලත්තනයි නේද?"

mrs.Jeon-"ඔහ් හෝ....මගේ ජෙයූට හම්බුන යාලුවා එතකොට මේයාද?"

Ew-"අර්හ් ජෙයූ....මේ ඉන්නේ හැල්මොනිගේ පුතා...ඔයගේ බනීගේ ඔම්මා තමයි මේ..."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Место, где живут истории. Откройте их для себя