⭕ Chapter 04 ⭕

3 2 0
                                    

Chapter 4

" ඔම්මා.... මට  OG hospital එකෙන් invite එකක් ඇවිල්ලා .."

" අහ් මෝචි බබා ශෝක්නෙ..."

( අපි හැමෝම ඔම්ම කියන්නෙ චෝයිට , චෝයි කියන්නෙ Mr kim ගෙ Wife ... අපිට ඔම්ම කියන්න ඉන්නෙ එයා විතරයි.. අනික එයා අපි 8 දෙනාටම් හරිම ආදරෙයි...

8 ක් ? ඔව් ... මින් ඔප්පත් දැන් අපේම කෙනෙක් ...වගේලු.... )

" මෝචි කවදටද දැන් ඕකට යන්නෙ ?"

" අනිද්දට යන්න ඕන ජින් ඔප්පා "

" යාහ් ඒක මගෙ hospital  එක you know ? "

" වාහ් චින්චා ? ඔයාල අපි දන්නෙ නැති දේවල් ගොඩක් කරල තරහයි කියුවෙ නෑනෙ... "

" nope කියුවෙ නෑ නෙවේ මෝචි ඔයාට මතක නැහැ..  අපි කියුව පොඩියට පටන් ගන්නව කියල "

" පොඩියට පටන් ගන්නව කියුවට හ්‍යුන් ඒක ලොකුවට එනකම් කියුවෙ වත් නෑ නෑ... "

" ඒක ඇත්ත ටේ "

" අපි හතර දෙනාටමයි මෝචි මේ වෙනස්කම් "

"හයියෝ ලමයි "

" ළමයි දැන් diner එක අරන් නිදා ගන්න rooms වලට යන්න..."

"මෝචිගෙ room එක තියෙන්නෙ මින් ඔප්පගෙ room එකට එහා පැත්තෙ... ටේ , ජිමින් ඔය දෙන්නගෙ අනිත් පැත්තෙ ටේ මින් ඩබලගෙ rooms ඉස්සරහින් ඔප්පල තුන් දෙනාගෙ rooms ටික , පහල අපි ඉන්නවා... උඩ තුන් වෙනි තට්ටුවෙ swimming pool එකයි small gardening area එකකුයි තියනවා. තේරුනාද ?"

" දේ ඔම්මා... "

" අපිට තාම මේව මතකයි ඔම්මා... "

"  හරි හරි ඔන්න ඔයාල ආසම කෑම හැදුවා අපේ aus babylata "

" මෝචි මෙන්න ඔයාගෙ ආසම chocolate collection එක"

" ආව්ස්  සරන්හේ ඔම්මා 😗♥️ "

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

කෑම කාල හැමෝම rooms වලට ගියා.. එකපාරට කවුද මන්ද මාව ඇදල අරන් රූම් එකට දාල දොර වැහුවා.. කට අරින්න වත් බෑ... මේ මනුස්සය මගෙ කට තද කරල වහගෙනනෙ ඉන්නෙ ....

"ම්ම්ම්හ් හුම්ම් ගල්ල බ්ලෑ "

" ඔහ් sry හුස්ම ගන්න බෑ නේද ?"

ඒත් එක්කම මේ මනුස්සයා මාව බිත්තියට තියල තද කරල මගෙ මූනට එබුනා... ඒත් එක්කම මගෙ ඇස් දෙක පියවුනා...

~ Master MG ~  | MYG |Where stories live. Discover now