⭕ Chapter 03 ⭕

3 1 0
                                    


suya pov :

📞

" හෝසොක් ඔප්පා කියන්න."
..................
" What ? are you seriously ? "
................
"congratulations oppaaa.. මන් ගෙදර ගිහින් හැමෝටම කියනව.... "
................
" මෝ ! ඇයි කියන්න එපා කියන්නෙ ?"
..............
" ආ suprice ද ? දේ ඔප්පා pinki promise 😌"

හිමීට හිමීට ඩෝම් එකට ආපු ගමන් පැන්නෙ ඇඳට... මගෙ සුගියවත් තුරුලු කරන් මන් ආපහු ගියෙ ඒ අතීතෙට.....

flash back....

"සූයා..... සූයා....."

"ඒයි බෝගම් මගෙ අත අතාරිනව 😑"

" ඔයා මට කැමතී කියනකම් අත අතාරින්නෙම නෑ"

" ඒයි බෝගම් සූයව අතාරිනවා.... "

" කටවහන් ඉන්න කියෝ "

" එහෙමද බලනවකො යුන්ගි ඔප්පා ආවම තමුසෙට වෙන දේ "

" මගෙ සූහිගෙ අත අතාරිනව බෝගම් ⭕ "

" යූ ... යු.. යුන්ගි හ්‍යුන් "

" දේ යුන්ගි තමා "

බෝගම් මගෙ අත අතාරිනවත් එක්කම මන් ගිහින් යුන්ගි ඔප්පව බදා ගත්තා....ඒත් එක්කම වගේ බෝගම්ට පැණි හලන කෙල්ලො සෙට් එකක් ආවා...

" අනී බෝගම් ඇයි ඔයා මේ වගේ cheat කෙල්ලෙක්ට කැමති ? හිඟන්නියො.. ඔම්මත් නැහැ.. ශික් අවජාතකයො"

" ඒයි මීරා තමුසෙ ඔය බනින්නෙ මගෙ මෝචිට.. කට පරිස්සන් කර ගන්නවා.... තමුසෙ වගේ චීට් නැහ් මගෙ මෝචි. අනික තමුසෙ මගෙ මෝචිට හිඟන්න කියුව නේද ? හහ් මගෙ මෝචි තමයි PJK Company එකේ future owner 😂"

" WTF "

" ඕ හෝ තමුසෙ ? ඔහ් ශිට් තමුසෙ එක්ක, affair එකක් තියා ගන්න එක ගැන මට මීට කලින් හොයන්න තිබ්බා . bit#$, කඳ තිබ්බට සල්ලි කාර අත්තක් කියල හිතුවෙ නෑනෙ "

ඒ ඇත්ත කියුවම අනිත් හැමෝම අපිට ගරු කරද්දි, බෝගම් එයා මට බැන්නා.... අන්තිමට කියපු දේ එක්ක මගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්තෙ මට උන ලැජ්ජාවට...

" තමුසෙට මම "

" ආහ් අතාරිනව යුන්ගි මාව "

ඔප්ප මාව හිමීට එහාට කරල බෝගම්ට කනට එකක් ගැහුවා... පාරෙ සැරට මිනිහගෙ තොල පැලිල ලේ ආවා... ඔප්ප බෝගම්ගෙ කොලර් එකෙන් අල්ලල ගහගෙන ගහගෙන ගියා.. බෝගම්ට කිසිම විදිහකට හෙල්ලෙන්නවත් බෑ...

~ Master MG ~  | MYG |Where stories live. Discover now