ජන්කුක් තමන්ගෙ phone එක අතට අරන් කෝල් කරේ ජිමින්ට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


ජන්කුක් තමන්ගෙ phone එක අතට අරන් කෝල් කරේ ජිමින්ට.ජන්කුක් airport එකට ආපු ගමන් තමන්ගේ දෙමව්පියොන්ව දැනුවත් කරලා ටිකක් වෙලා කතා කරපු නිසා ජන්කුක් හිතුවා ජිමින්ට කොල් එකක් ගන්න.

Mochi🐣💜️ Ringing Call......

Jk-"හෙල්ලෝ...."

Jm-"දෙයියනේ කූ...."

Jk-"කොහොමද ඉතින්.."

Jm-"කිසිම හොදක් නෑ කුකී ඔයා නැතුව මට හුගක් පාලුයි අප්පා I Miss You..."

Jk-"I Miss You Too නිදා ගන්නද හැදුවේ..."

Jm-"ඔව් යුන්ගි කොල් කරලා Phone එක තිබ්බා විතරයි.."

Jk-"ඔහ් එහෙමද?"

Jm-"ඔව් අද එයලා friendship date එකට ගිහින්නේ..."

Jk-"අහ් friendship date...?"

Jm-"ඔව්...යුන්ගී,ටේහ්‍යුන්ග්නුයි තව එයගෙ යලුවෝ දෙන්නෙකුයි..."

Jk-"කවුද එහ්..."

Jm-"මට හරියට මතක නෑ අනේ ගර්ල් ගේ නම නම් යුශී අහ්...අනිත් යලුවාට නම් අස්පයා අස්පයා කියලා කතා කරේ..."

Jk-"ඔහ්...එහෙමද හ්ම්...කලා එහෙමද දැන්...?"

Jm-"ඔව් කූ ඔයා කෑවද"

Jk-"ඔව් මන් කෑවා අන්කල් ජන්ග් airport එකෙන් ආපූ ගමන් රෙස්ටුරන්ට් එකකින් breakfast එක අරන් දුන්නා...මන් මේ wash එකක් දාගෙන ටිකක් ඇවිදලා එන්න බැලුවේ"

Jm-"අහ් එහෙමද? හරි කූ. එහෙනම් ඇවිදින්න ගියාට කමක් නෑ පරිස්සමෙන් මතක් කරලා ලන්ච් එකත් ගන්න ඔකේ..."

Jk-"ඔකේ..එහෙනම් චිම් මන් තියන්නම් ඔයා නිදා ගන්න good Night"

Jm-"මට ඉතින් good night කියන්න බෑනේ...have a nice day.."

Jk-"හිහී....බායි"

Jm-"බායි..."

ජන්කුක් කොල් එක කට් කරලා කබඩ් එකෙන් ඇදුමක් අරන් wash එකක් දාගන්න ගියා.පැය භාගයක් විතර හොදට නාගත්ත ජන්කුක් ඇදුමත් ඇදන් headphones එකත් කනේ ගහගෙන side bag එකකුත් එල්ලන් ඇවිදන් ගියේ හිත ටිකක් සැහැල්ලු කර ගන්න.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Donde viven las historias. Descúbrelo ahora