The monster academy💀💜️ (09)

Start from the beginning
                                    

මම කොරිඩො එකෙ ඇවිදින ගමන් හිත හිත ගියෙ ms.althea කියපු දෙ. මට හිතාගන්න බැරි එයා tae ගැන කියපු දෙ. එයා කවදාවත් මට කරදරයක් වෙන්න දෙන්නෙ නැ එහෙම කෙනා කොහොමද මගෙ හතුරෙක් වෙන්නෙ. ඔහොම හිත හිත යන කොට මම jk ගෙ ඇගෙ හැප්පිලා බිම වැටුනෙ නොදැනුවත්වමයි.

🐰 අනෙ සාමාවෙන්න ඔයා හොදින්නෙද.

Jk එහෙම කිවුව්වෙ මට අත දෙන ගමන්.

💞 ඔව් මම හොදින්.
🐰 මොකක් හරි ප්‍රශ්නයක් ද?.
💞අනෙ නැ.
🐰 එහෙනම් නිකන් අවුලෙන් වගෙ ඉන්නෙ.
💞එ නිකන් 😊.... මං ඔයා ගෙන් දෙයක් අහන්නද?
🐰 ඔනම දෙයක් අහන්න.
💞 ඔයා මගෙ දෙමව්පියෝ ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් මට කියන්න.
🐰මම එච්චර දෙයක් නම් දන්නෙ නැ එත් ඔයාගෙ දෙමව්පියෝ ........ මම මෙක කිව්වාට කම්ක් නැද්ද මංදා.
💞  මොකක්ද කමක් නැ කියන්න.
🐰ඔයාගෙ දෙමව්පියෝ මෙ ඉස්කොලෙ පාවා දුන්නලු.
💞මොකක්!
🐰 එගොල්ලො. Morrigan එක්ක එකතු වෙලා මෙ පාසල විනාශ කරන්න හැදුවා ලු එතනට ms.althea ඇවිල්ලා තාමා මෙ හැමොවම බෙර ගෙන තියන්නෙ .

මොකක්ද මෙ දැන් jk කිවුව්වෙ. එයා කියන්නෙ බොරුවක් ද නැත්තම් ms.althea කිවුව්වෙ බොරුවක් ද මට නම් තෙරෙන්නෙ නැ ඇයි මෙයාලා ඇත්ත කාතාව හංගන්නෙ. මෙතන මොකක් හරි අවුලක් තියනවා නැත්තම් ms.althea මෙ කතාව හැමොටම කියනවා නෙ එයාට කියන්නෙ නැතුව ඉන්න මොකක් හරි හෙතුවක් ඇති.

🐰 මොකද උනෙ.
💞 ආ... මොකක්ද කිව්වෙ.
🐰 මුකුත් නැ. මෙ එක නෙමෙ අපි යමුද පංතියට
💞ආ.. හරි යමු.

මම jk එක්ක පංතියට ගියා එ වෙන කොටත් පරක්කු වෙලා තිබුනාත් මම office එකට ගිය නිසා කවුරුත් මට බැන්නෙ නැ. මම යන කොටත් tae හිටියෙ මගෙ පුටුවට එහාපැත්තෙ එකෙ මාත් එතනින් වාඩි උනෙ එයාත් එක්ක වැඩි කාතාවක් නැතුව.

👩‍🏫 ළමයි තාව මාසයකින්. අපි වර්ශිකව පවත්වන උත්සවය තියනවා කියලා දන්නවානෙ. මං හිතනවා හැමොම එකට සුදානාම් වෙලා ඇති කියලා.

💞 වර්ශික උත්සවෙ එ මොකක්ද ?
🐿️ එක තාමා මෙ ඉස්කොලෙ තියන ලොකුම උත්සවය.
🐦 එක ඇත්ත කැම බිම හැමදෙයක්ම, එ වගෙම නටන්න සින්දු කියන්නත් පුලුවන්.
🐨විශෙෂ දෙ තාමා එදාට king & Queen ව තොරනවා.
💞 එ මොකක්ද ?
💟 එ හොදම cuple එක තොරන තරගයක් මටනම් ඔවා වැඩක් නැ කාලා බිලා ඉන්න එක හොදයි 😂.
🐦එහෙම කියන්න එප lisa මෙ පාර මමයි namjoon යි යන්න හිතම් ඉන්නෙ ඔන්න බලන්න කො මෙ පාර අපි තාම king & queen වෙන්නෙ.

කට්ටිය හිනා වෙවෙවි කතා කර කර ඉන්න කොට මම බැලුවෙ tae දිහා එයා rose එක්ක බර කාතවාක වගෙ. සමහර විට tae එයාට කැමති ඇති. අයියො... මට මෙ මොනවාද හිතෙන්නෙ tae rose ට කැමති උනාට මට මොකද. සමහර විට මට එහෙම හිතෙන්නෙ ඇත්තෙ එයා මගෙ හොදම යලුවා නිසා වෙන්න ඇති. හිතන එකත් පැත්තකින් තියලා මම පංතියෙන් එලියට ගියෙ. ටිකක් නිදහසෙ ඉන්න මොකද මට අද වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැරි නිසා. ගොඩාක් රැවෙලා නැති නිසා මම ජනෙලෙ ලගින් වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.

" jennie ..............."
"Jennie..............."

💞 ආ කවුද එ?

.............................................................................................

ගොඩ කලෙකින් chapter එකක් දැම්මා.
කියවලා vote කරන්න 😊💜️

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now