එසේනම් නැවතත් කතාවට....😌👇

කේන්ති ගන්න එපා..🙂

After three day

Tae P.O.V

මම හිටියෙ පයින් යන ගමන්...මම දැන් යුනිවර්සිටි එකට ලං වෙලා....ඔම්ම අද උදේම වැඩට ගියා....මමත් ඔම්ම ගියාට පස්සෙ ආව....
හ්ම්ම්ම්....මම දැන් ඉන්නෙ යුනිවර්සිටි එකේ ගේට් එක ඉස්සරහ... මෙච්චර වෙලා නවතින්නෙ නැතුව පයින් ඇවිත් මහන්සියි....ඒ නිසා මම යුනිවර්සිටි එකේ ගේට් එක ලගට වෙලා විනාඩි 5ක් වගේ මහන්සි ඇරිය......

" ඒයි ටේයියෝ......🗣️ "

ඈත ඉදන් කෑගහගෙන ඇවිත් මගෙ ඇගට පැන්නෙ දැන් මගෙ හොදම යාලුව...

ඔව් ඒ ජිමින්....එයා මගෙත් එක්ක දැන් යාලුයි...මගෙත් එක්කමයි ඉන්නෙ, එදායින් පස්සෙ, එයා මාව අනිත් අය වගේ පිලිකුල් කලේ නෑ....අප්පිරිය කලේ නෑ...මේ දවස් තුනට අපි ගොඩක් හොදට යාලු උනා...ජිමිනි තමයි මගෙ සෝල්මේට්...මට සතුටුයි..එයා දැන් මට ගොඩක් ආදරෙයි ...මමත් එහෙමයි....

ජිමිනි ආපු 1නි දවසෙ මම හිතුවට ජිමිනිත් අනිත් අය වගේම කෙනෙක් කියල..නෑ එහෙම.නෑ...ජිමිනි ගොඩක් හොද කෙනෙක්....එයාව අශ්‍රේ කරනකොට ඒක තේරෙනව....එයා හරිම හුරතල් කෙනෙක්...ඒත් ඉතින් දැන් එයා මගෙත් එක්ක විතරයි හුරතල් වෙන්නෙ.....

ජිමිනි මගෙ තත්වෙ ඇහුවම මමත් එක්ක තරහ වෙයි කියක හිතුවත්...ඒම උනේ නෑ....ජිමිනි අපේ ගෙදරත් ආව...එදා අපෙ ඔම්මටත් ගොඩක් සතුටු හිතුන...මොකද ඒ තමයි මගෙ යාලුවෙක් කියන කෙනෙක් මගෙ දුප්පත් පැලට ආපු 1නි වතාව.....අනික මමයි ජිමිනියි එදා ගොඩක් විනෝද උනා....සෙල්ලම් කලා...අපේ ගෙදර ඔම්ම උයපු කෑමත් ජිමිනි කෑව....

මම එදා තමයි ජීවිතේ පලවෙනි වතාවට සතුටෙන් හිටියෙ එච්චර...මම හිතුව මගෙ සතුට නැති වෙයි කියල...ඒත් ඒම උනේ නෑ...මගෙ සතුට නැති උනේ නෑ...ජිමිනි එදා ඉදන් මගෙ ලග..අද වෙන කල්ම....
ඉතින්....දැන් මම සතුටෙන්.....ගොඩක් සතුටෙන්.....කියා ගන්න බැරි තරම්.....ඒක.නිසා මට වොන්ග් මහත්තයගෙ ප්‍රශ්නෙ පවා අමතක උනා...

A/N P.O.V

" ඔහොම එක පාරටම කොන්දට පනින්න එපා ජිමිනී.....කොන්ද බිම හිටියි මගෙ...."

ටේ කිව්වෙ එයාගෙ කොන්දෙ එල්ලිලා ඉන්න ජිමින්ට....මොකද ජිමින් ටේව දැක්ක ගමන් දුවගෙන ඇවිත් ටේගෙ කොන්දෙ එල්ලුනා....

" ඇයි උබට හතලිස් හැවිරිදියද..."

ජිමින් ටේගෙ කොන්දෙන් බහින ගමන් හිනා වෙලා අහනකොට , ටේගෙ මූන නම් අදුරු වෙලා ගියා....

" අනේ මේ එන්න එපා කොට පාත්තයා .."

ටේ එහෙම කියල ජිමින්ටත් ගස්සල , එතනින් ගියේ..., ටේගෙ පස්සෙන් ජිමුනුත් ඇදෙනකොට.....

" ඒයි ඔහොම ඉන්නව කොටියා..."









ටේ ජිමින්ටත් ගස්සගෙන ආවට මොකද...එයා ටික දුරක් ගිහින් ජිමින් එනකල් බලාගෙන ඉදල, ජිමින් හිනා වෙවී ආවම එයත් එක්කම එයාලගෙ ලෙක්චර් හෝල් එකට ගියා...

ජිමින් එක්ක හිනා වෙවී කතා කර කර ආපු ටේගෙ මූන , සතුටෙන් වගේම දුකෙන් පිරිල ගියේ , ලෙක්චර් හෝල් එකේ හිටපු අයව දැකල....





════════════════

හායි😘👋

මුලින්ම...Happy birthday මගෙ හාවෝ 🐰💜🎂...හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න🥰❤️....ආදරෙයි ගොඩක්❤️❤️

මම අද update දෙන්න නෙවෙයි හිටියෙ..මම කිව්ව Vote ගානවත් තාම පිරිල නෑ🥺☹️😪...

ඒත් අද මගෙ Wattpad එකෙන් හම්බ උන...දැන් whatsapp best friend කෙනෙක්ගෙ උපන්දිනයක් ...💜 එයා ඉල්ලුව නිසයි පොඩ්ඩක් දුන්නෙ🥺...

💜 එයා ඉල්ලුව නිසයි පොඩ්ඩක් දුන්නෙ🥺

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

අනේ පොඩ්ඩක් කියල vote නොකර ඉන්න එපා...මම මේ ටිකත් type කලේ බස් එකේ එන ගමන්.......

මම අද Vote ගානක් දාන්නෙ නෑ...Chapter එක පොඩියිනෙ....
අනේ ඒත්....Vote කරල යන්න plzz🥺☹️

ඒනම්...තැන්කිව් කියෙව්වට..😘💜

ROUGH BOY AND TROUBLER || TKजहाँ कहानियाँ रहती हैं। अभी खोजें