Jm-"අයියෝ කූ ඔයා නම්...කෝ මට වාරු වෙන්න මන් එක්කන් යන්නම්..."

ජිමින් කියද්දි ජන්කුක් තියන වේදනාව නිසාම ජිමින්ගේ කරට අත දලා ටිකක් ජිමින්ට වාරු වෙලා room එකට ආවා.

Jm-"කූ ඔයා ගියහම මට ගොඩාක් පලුයි අප්පාහ්..."

Jk-"මන් හැමදාම කොල් කරනවනේ චිම් ඔයාට..."

Jm-"එත් මේ විදිහට හම්බෙලා කතා කරන්න අපිට බෑ නේ කූ..."

Jk-"හරි හරි මන් පුලුවන් වෙලාවට ඇවිල්ලා යන්නම් හාද?"

Jm-"හ්ම්..."

තොලුත් උල් කරන් ජිමින් කිවුවේ ජන්කුක් ලාවට හිනා වෙද්දි.හවස වරුව වෙනකම්ම ජන්කුක් එක්ක ගත කරපු ජිමින් හයට විතර ගෙදර යන්න පිටත් වුනේ washupවෙලා airport එකට එන්නම් කියලා ජන්කුක්ට පොරොන්දු වෙලා.

එදා දවසත් මේ විදිහට ගෙවෙද්දි ජන්කුක්ට කොරියාවෙන් යන්න තියන වෙලාවත් ටික ටික ලන් වුනා.ටේහ්‍යුන්ග්  කම්පැනි එකේ බිසී වෙද්දි ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ග් එක්ක ගතකරපු ඒ හොරා කිහිපය මතක් කරන ගමන්.ඇස් වලට හෝ ගලා කදුලු එද්දි එවා පිහ දාගත්ත ජන්කුක් වේදවෙන් හිනා වුනා.

Jn-"කුකී..."

Jk-"හ්‍යුන්ග්..."

Jn-"එන්න අපි යන් දැන්..."

Jk-"වෙලාව කීයද හ්‍යුන්ග්.."

Jn-"හයයි පනස්පහයි.."

Jk-"හරි හ්‍යුන්ග් මන් එන්නම්...හ්‍යුන්ග් යන්න..."

Jn-"හරි කූ ඉක්මනින් එන්න..."

ජීන් කාමරෙන් පිටත් වුනහම ජන්කුක් ඉක්මනින් phone එක අතට අරන් කොල් එක ගත්තේ යුන්ගිට.රින්ග්ස් දෙපාරක් යද්දි අන්සර් කරපු යුන්ගි ජන්කුක් එක්ක කතා කරා.

Yg-"හෙල්ලෝ.."

Jk-"හ්-හෙල්ලො යුන්ගී..."

Yg-"ඔව් ජන්කුක් කියන්න..."

Jk-"යුන්ගි ප්ලීස් මට මට ලොකු උදව්වක් ඔනේ..."

Yg-"මොකක්ද ජන්කුක්...කියන්න.."

Jk-"යුන්ගි මට ලොකු වෙලාවක් නෑ මන් අද කොරියාවෙන් යනවා..ඉ-ඊට කලින් එකම එ-එක පාරක් ම්-මට ටේහ්‍යුන්ග්ව බලන්න ඔන යුන්ගී ප්ලීස්..."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now