09 memory pages

159 41 19
                                        


.
.
.

අදුරු රාත්‍රියේ පාළු මාර්ගයේ ඇදෙන වාහන කවුළුවෙන් අහසෙ දිස්වෙන තරු සිය දහස් ගණනකින් ඔහු එ තරුව දෙස බලන් ලොකු කල්පනාවක.....
.
.
.

මහ රෑට නිදි මරණ හිත් ඇතුලේ කලකිරීම් මහ ගොඩක් සැඟවිලා...
.

"ටේහියුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ටේහියුන්.. "

ගමනාන්තයෙ මැදක් වෙනකන් ම තිබුණු නිහැඬියාව බිඳ දමමින් ඔහු කතා කළේ මෙතෙක් වෙලා ටේහියුන් ගෙ මුහුන, මුහුනේ විටින් විට වෙනස් වෙන හැගිම් අංශු මාත්‍රාවටම නිරීක්ෂණය කරලා...

අහස දෙස බලන් සිටි ඔහු ජන්කුක්ට අවධානය දුන්නෙ එවෙලෙයි... නොහිතු වෙලාවක ඇමතූ හඩ නිසා ටේහියුන්.., ජන්කුක්  දෙසට හැරුණත‍්...,
ඔහුට සිහියක් තිබුණේ නැහැ තම ඇස් වල දග කරන කදුළු බිංදු සඟවන්න...
.
.
.

කදුළු පිරි දිග ඇස්, රත් ගැහැනු තොල් හා කදුළු වැල් වේලි නැති කම්මුල්....., ඔහුට තිබුණේ යම් දෙයක් හෝ කෙනෙක් ජීවිතේ ආයේ කවමදාවත් ලබා ගන්න බැරි, ලැබෙන්නෙ නැති බවත් හොදාකාරවම දැනගෙනත් තවමත් ඒ මුහුණේ පුංචි බලාපොරොත්තුවක් සමඟ ම ලොකු පසුතැවීමක්.....

.. හේතුවක්...??

හංගන්න දගලන කදුළුවැල් ජන්කුක්ට ගෙනාවේ කුමක්දැයි කියා ඔහුවත් හරි හැටි නොදන්න අහේතුක වේදනාවක්.......
.
.

අහේතුක වේදනාවක්?..... නැතිනම් ඔහු ඔහුවම මුලා  කරගෙනද... අතිතය නිසා....

අවුරුදු දහනවයක අතිතය නිසා...
.
.

ආයේමත් වතාවක් ඔහු එ පුංචි සුරදූතයව මුණගැහෙන්න හීන දැක්ක..

නමුත් කලකට පෙර හමු වූ සුරදූතයා තමන් ඉස්සරහ ඉඳලත‍් ඔහුට ගෙන දුන්නේ වේදනාවක්....
.
.

├𝑬𝒗𝒊𝒍 𝑴𝒊𝒏𝒊☬☠ ┤ °<𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗>°  Where stories live. Discover now