71-

677 160 41
                                    

"ශෙයා මාකට් එකට මේ මොකද වෙන්නෙ... හිතපු නැති විදියට වෙනස් වෙලානේ..."උදේම තාත්තා නිවුස් බලනවා. එයා ඉතින් කොමස් කාරයනෙ. නිකන් රටක්, ලෝකෙ අල්ලන්න කතාව ඒත් තාම 60 දශකේ.

ඒ හැබැයි මාත් බැලුවා නම් හරි... මම ලැප් එක ඔන් කරගෙන පොඩ්ඩක් ඒ සයිට් එකට ගියා. ෆුල් අන්දොස් ෂැංගිල්ලා එකෙ ශේයාස් 200ට යනවා. අම්මටෞඩු.... කැටගොඩට මගෙ ශාපේ වැදිලද? සාමාන්‍යයෙන් ඕනෙම හොටෙල් එකක මම කියන්නෙ ෆේමස් එකක මෙච්චර මයිනස් රේට් එකකට ශෙයා යන්නෙ නෑ... ඔව්නෙ ආණ්ඩු පෙරළියක් වුනානේ... හොද වැඩේ පගයට. DPS අලුතින් එන ගෲප් එකක් එකෙ ඊයෙ රේට් තිබ්බේ 500ට එත් අද 3000 වෙලා.

මට වැඩක් නෑ ඔය රේට්. බන්දුලට ඇමති පට්ටම නැති වුන හැටියෙ කැටගොඩගෙ තුන් කට්ටු ප්‍රේමයෙන් එක ප්‍රේමයක් බංකොලොත්. ඌ කොහොමත් තව ටික දවසකින් පරලෝ. එත් ඉතින් දේශප්‍රිය තමයි කේස් එක ඌ ගෙම්බා වගෙ පැන පැන ඉන්නවනෙ. ගෑණිට ගොට්ට අල්ල අල්ල. බලන්න පාලිත ඔයත් උදේම කරන වැඩ.

මම ටොපාගෙ නම්බර් එක ඩයල් කරා.

"ඕ කියපන්..."
"මේ අහපන් 500000ක ෂැංගිල්ලා එකෙ ශෙයාස් ගනින්. මම බැන්ක් එකට ට්‍රාන්ස කරන්නම්..."

"එළ.... එතකොට අරකේ කතාව..."

"ඒකෙ දැන් ශෙයා එක 50යි. ඉතින් එකෙන් 100000කට ගනින්... දන්නවනෙ වැඩියෙන්ම ඕනෙ මොකක්ද කියලා."
"හරි එහෙනම්..." මම ෆෝන් එක කට් කරලා ඇගෙ හිරි කැඩුවා. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට ආෂ්...

දහවලේ එක් අයෙක්, රාත්‍රියෙ තව අයෙක්. මගුලක් නෙවේ මම රොබෝ කෙනෙක්... දැන් යන්න ඕනේ උගන්නන්න...

කැප්පෙටිපොළ අපේ ගෙදරට පේන මනේ කන්ද උඩ තියෙන්නෙ මැණීයොන්ගෙ ආරාමය. එකටත් පොඩ්ඩක් ඉස්සරහට ගියාම තියෙන්නෙ මනුෂිගෙ නිවාසෙ. එතන මාර කන්කරච්චලයක් තියෙන්නෙ. ඉතින් බං පොඩි ඌන්නෙ ඉන්නෙ... ඌන්ගෙන් කනට නිදහසක් බලාපොරොත්තු වෙන්න කොහොමත් බෑනේ. රූල්ස් නම් තදයි. මුන්ව බුරුලෙන් හදන්න බැරි නිසාම වෙන්න ඇති.

"චුටි සර් ආවා..." මෙන්න මගෙ මැර කල්ලිය. මෙතන කෙල්ලො, කොල්ලො දෙපැත්තම ඉන්නවා. අනාථ නිවාසෙ දෙපැත්තකට කඩලා තිබ්බේ. එක පැත්තක කෙල්ලො අනිකෙ කොල්ලො. මුන්ට එහෙම ලව් සික් නෑ ඌන් ඌන් අතරේ. තිබ්බේ සහෝදර හැගීමක් විතරයි. එක හරිම පිවිතුරුයි. ඌන් ඌන් ගහගන්නවා එක මරු ආතල් වැඩක් බලන් ඉන්න ගියාම. තවත් සුපිරි පිදුරු ටිකක් දාලා ගින්න දිහා බලන් හිටියා. තොල් කඩාගෙන යන්නෙ සමහර දවස් වලට.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now