Chapter 20 ( News )

178 27 0
                                    

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
.
.

🐰'' හොබී හියෝන් කවුද hotel එකට ගිය කෙනා.. ''
ජන්කුක් ඇතුලට ආවෙ එහෙම අහන ගමන්.

🦄'' කුකී ඒ....... ජ..............

ට්‍රීං.. ට්‍රීං...

🦄'' ඔව් කියන්න... ''

......

🦄'' ඇත්තද.. එහෙම් කමක් නෑ.. ''

.....

🐱'' ඇයි හොබී... ''

🦄'' මුකුත් වෙලා නෑලු... ''
ජන්කුක් හිටියෙ මුකුත්ම හිතාගන්න බැරුව.

🐰'' හොබී හියෝන් කවුද hotel එකට ගිය කෙනා.. ''
ඒ නිසා ජන්කුක් ආයෙත් ඇහුවා.

🦄'' ජුනී හියෝන්.. එයා ගියෙ කායිව හොයා ගන්න.. දැන් එයාලා එලියට ඇවිත්.. කායිව හොස්පිට්ල් එකට එක්ක ගෙන ගිහිල්ල. හියෝන් ටිකකින් ගෙදර එනවලු. අපිට ඉක්මනට යන්න කිව්වා.. ''

🐱'' ගාඩ්ලා අපේ වාහන අරගෙන එයි නේ ''
ගෙදර යනකන් හැමෝම හිටියෙ නිශ්ශබ්ද ව. කලින් උන දේ මොකක්ද කියල තාම කාටවත් හිතා ගන්න බෑ. සනා ආව ගමන් සුකීව පහල රූම් එකෙන් තියලා එහෙම ම කිචන් එකට ගියෙ කට්ටියට මොනව හරි බොන්න හදන්න.

කෙල්ල බීම ටික අරගෙන සාලෙන් තියලා උඩට ගියා. ජන්කුක් උඩට ආවෙ සනා එක්ක කතා කරන්න. සනා රූම් එකට ආවත් එක්ක ජන්කුක් ඇතුලට ආවා.

🐰'' සනා.. ''

🌷'' ජන්කුක්.. ඔයා.. ''

🐰'' Sana are you okay... why are you crying love.. ''
සනා දුවගෙන ඇවිල්ල ජන්කුක්ට තුරුල් උනේ ආයේ දකින්න බැරි වෙයි වගේ.

🌷'' බනී... මට බයයි. ඔයා මාව දාලා යන්නෑ නේද... ''

🐰'' ඇයි මැණික ඒ.. බය වෙන්න එපා.
ඔයාට මාව එපා උනත් මට ඔයාව වටිනවා... ''
ඉකි ගහන සනාව තුරුල් කරන් ජන්කුක් කෙල්ලගෙ නලලට ආදරයෙන් හාදු තියන්නේ ඒ ආදරය කෙල්ලට දැනෙන්න වගේ. තමන් ලගින් ඈත් කරන්න හැදුවත් සනා ජන්කුක්ව බදාගෙන ම හිටියෙ කොල්ලගෙ තොල් අතර ලස්සන හිනාවක් මැවිලා යන කොට.

My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕Where stories live. Discover now