Chapter 11 ( fever )

306 37 0
                                    

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.

🌷බලමු... ජින්හැන් දීපු ඒ ලියුම මොකක්ද කියල. හැමදාම මේක බලද්දි මොකක්ද හරි වෙනව නේ... මේක ලස්සන කාඩ් එකක් වගේ.. ඒක දිග ඇරලා බලද්දි ඒකත් මගෙ අතින් වැටුනෙ මාව ඉන්ද වෙද්දි.. නෑ.. ඒක වෙන්නෙ කොහොමද.. මේ එයාමද.. විශ්වාස කරන්නෙ කොහොමද..

සනා...

මේක ලියන්නෙ මගෙ සනාට...

මේක කවද හරි ඔයාට හම්බ වෙනවා. ඒ වෙද්දි මම මේ ලෝකෙ නෑ.. ඒ වගේම මේක ඔයාට ලැබෙන්න ඕන දවසට සමොච්චන්ගෙ ගෙදරට එන්නේ. එයා දැනටමත් ඔයාගෙ ජීවිතේ ගැන තීරණය කරන් ඉන්නෙ. ඒත් අපේ පවුලට වටිනම දේ ඔයාට පේන දුරින් අපි තියලා යන්නෙ සනා. හරි කාලෙදි ඔයා ඒක හරියට ම කරනව කියල මම දන්නව.

මීට ඔයාගෙ
ඔම්ම
....................

කවුද මේක එව්වෙ.. හරියට රෙකෝඩ් එකක් ආයෙත් කොපි කරල ලියලා වගේ.. අහ් මගෙ ඔලුව.... හෙට මේක ගැන හොයා ගන්නවා.
.
.
.
.
.
.
.
.
.
.
Jungkook POV

🐰'' ඔයා කොහෙද ඒන්ජල්... ''

කොච්චර වෙලාවක් මං නිදා නොගෙන ඇස් පියාගෙන හිටියද කියලා මට මතක නෑ.. අන්තිමට නින්ද මගෙ ඇස්වලට එනවා කියලා දැනෙද්දි එකපාරටම මට ඇහුණා මොනව හරි වැටෙන සද්දයක්. ඒ සද්දෙට ඇස්වලට ආව නින්ද තප්පරෙන් නැති වෙලා ගියෙ මාව ගැස්සෙද්දි.. බාම් ද ඒ.. නෑ සූකී එක්ක නේ එයා. එතකොට ඒ...

🐰" සනා.. "

මං ඉක්මනට සනාගෙ කාමරේට ගියා. මං යද්දි කෙල්ල බිම ඇදගෙන වැටිල. මං කතා කරත් කෙල්ල කෙඳිරිගානවා විතරයි.. සනාව ඇදෙන් තියලා මං අන්ජුම්මට කතා කලේ මුකුත්ම හිතාගන්න බැරුව ඉද්දි.

❄'' පොඩි බේබී.. සනාට සීතල අල්ලලා වගේ.. ඒකයි මේ.. ''

🐰'' මොකක්ද කරන්න ඕන.. ''

My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕Where stories live. Discover now