chapter 3 (Sana's journey🥲 )

394 47 4
                                    

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
❄'' පුංචි බේබී රෑට කනවද.. මම කෑම ලෑස්ති කලා... ''
අන්ජුම්ම දොර ලගට ඇවිත් අහද්දි මම ඇතුලෙ ඉදන් ම කතා කලා

🐰'' මං කන්නං... අන්ජුම්ම නිදාගන්න.. ''

මම කොහොමද හිත හදාගෙන ඔයාට ඔම්ම කෙනෙක් ගෙනත් දෙන්නෙ සුකී.. එයා ඔයාට ආදරේ නොදුන්නොත්.. ඔයාට රිද්දනව බලන්න මට බෑ.. මං ඔයාව කොහොම හරි බලා ගන්නවා සුකී....

.
.
.
.
.
.
.
.

සනා නැගිටිනකොට උදේ අටයි. ලීසුක් උදේම හොස්පිටල් ගිය නිසා කෙල්ල හිතේ හැටියට නිදාගත්ත. ඒත් කෙල්ල ලෑස්ති වෙලා රූම් එකේ ඉදන් එලියට එනකොට සාලේ ටීවී බල බල හිටියෙ ලීසුක්ව දැකලා කෙල්ල බය උනා... කෙල්ල ඉතින් දැක්කෙ නෑ වගේ එතනින් යන්න හදන කොටම කොල්ලා කතා කලා...

🐺'' කොහෙද මැඩම් මේ යන්නෙ.. මාව දැකලත් දැක්කෙ නෑ වගේ ආ.. ලස්සනට ඇදගෙන.. නිවාඩු දවසෙ ගෙදර ඉන්නවකෝ..... ''

🌷'' ගමනක් යන්නෙ එද්දි රෑ වෙයි.. යන්න ද... ''

🐺'' හරි යන්න... 6ට කලින් එන්න ඕන.. 6 කියන්නෙ 5.59 වත් 6.01 වත් නෙමේ .... තේරුනාද... ''

🌷'' හරි.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ... ''

🐺'' හා හා...... කෑම එක කාලා යන්න.. මං ලොකු දෙයක් හැදුවෙ නෑ ඉතින්.... ''

🌷'' ඔයා මොනව හැදුවත් රහයි නේ ඔප්පා..
ආ... මේ අද චො සොන්හි එනව කියල කිව්වා.. මං හිතන්නෙ සතියක් දෙකක් විතර ඉන්න බලාගෙන එන්නෙ.. එයාට මුකුත් කියන්න එහෙම එපා... එහෙම උනොත් තමුසෙව මරනව මම.. ''
කෑම කන අතරෙ සනා උදේ ආව කෝල් එක ගැන ලීසුක්ට කිව්වා. ඒ චො සොන්හි නම ඇහුනා විතරයි ලීසුක්ගෙ මූන දෙහි ලෙල්ල වගේ උනා. සනා හිනා වෙවී එලියට ගියෙ ඒකට හිනා වෙවී.

🍃චෝ සොන්හි...
ලීසුක්ව පතාගෙන පෙම් බඳින එකම කෙල්ල.. මොකද දන්නවද එහෙම කියන්නෙ. හොස්පිට්ල් එකේ වත් එයාගෙ පස්සෙන් කෙල්ලෙක්වත් එන්නෙ නෑ. අඩුම කෙල්ලෙක් දිහා බලන්නෙ වත් නැ කෙල්ලොත් එහෙම තමා..😌. ඒ තරමට ම ලී සුක් ඒ කෙල්ලට කැමති නැ. සොන්හි බය නැතුව ලීසුක් පස්සෙන් එනවා එයා තමා මේ ගල් හිත හොල්ලපු එකම කෙල්ල.

My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕Where stories live. Discover now