Chapter 13 (birthday party )

268 35 5
                                    

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
.

Happy b'day to you
Happy b'day to you
Happy b'day dear suki
Happy b'day to you.....

ජන්කුක් සනා එතකොට ජන්කුක්ගෙ ඔම්ම අප්පා කට්ටියම ටියා නැගිටිනකොට b'day song එක කිව්වා...

💝'' woow... Thank you මමී.... Thank you පපා... ''

🐦'' සුකී බබා දැන් කට්ටිය party එකට එනවා ඇති. wash දාලා ලස්සන ගවුමක් ඇදගෙන එන්න. මමී එක්ක ''

💝'' මමී... wash දාමු කෝ. ''
ටියා සනාගෙ අතට පැන්නා. සුකීට wash දාල  එයාට අරන් තියපු ගවුම ඇන්දුවා.

💝'' මේ ගවුම ලස්සනයි.. මමී ඔයත් මේකමද ගත්තෙ.. .. ''

🌷'' ඔව් සුකී.. ''

💝'' හී.. ප්‍රින්සස් ලා දෙන්නෙක් එතකොට.. ''

🌷'' පණ්ඩිත ආච්චි.. මමී ඇදගන්න ඕන. කරදර කරන්න එපා ඕකේ.. ''
සනා ගවුමත් දාගෙන ආවා. සුකීට මේකෙ ලොකු වෙනසක් පෙනුනත් ඒක කියන්න තේරුනෙ නැති නිසා මූණ අමුතු කරන් හිටියා.

💝'' මමී මම පහලට යනෝ... ''

🌷'' හරි පැටියෝ.. ''
සුකී පහලට ගිහිල්ල ජන්කුක්ව හෙව්වා. එතකොට සුකී දැක්කා ජන්කුක් අනික් කට්ටිය එක්ක කතා කර කර ඉන්නවා.

💝'' පපා.. ''

🐰'' ඕ මැණික.. ''

🐱🐨🐤🐹🦄'' Happy birthday Suki.. ''

💝'' Thank you ''

🦄'' මෙයාගෙ ලස්සන අද.. කවුද ඇන්දුවේ ''

💝'' මමී.. ''

🐰'' මොකද මූණ සුකී.. ''
ජන්කුක් එහෙම අහද්දි සුකී හොබීගෙ අතට ආවා.

💝'' මමා කතා කරනවා. ''

🐰'' මට.. හියෝන් ඔයාලා ටිකක් ඉන්න මම ගිහිල්ල බලලා එන්නං.. ''
ජන්කුක් එයාගෙ කොට් එක අතට අරගෙන උඩට ගියෙ ගොඩක් පරක්කු වෙලා නිසා. ජන්කුක් එද්දි සනා කණ්නාඩියෙන් ජන්කුක්ගෙ පැත්තට හැරුනා. ජන්කුක් යද්දි සනා ගවුමෙ පිටිපස්සෙ තියන ශිපර් එක දාන්න ට්‍රයි කරනව...

My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕Where stories live. Discover now