Chap;15 (her) [ₚₐᵣₜ 1.ᵃᵐᵃᶻⁱⁿᵍ ᵗʳⁱᵖ]

268 36 5
                                    

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim 

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
.
Jungkook POV

'' හෙලෝ.. ඔයාට වැරදීමක් වෙලා... ''
ඒ කටහඩ ඇහුනා... ඒ මීරා නේ.. ඒත්...

🌷'' ඇයි.. මොකක්ද.. ''

🐰'' නෑ.. සනා අද ඉදලා ඔයා සුකීව බලාගන්න ඕන නෑ. චෙකප් වලට විතරක් සුකීව මම එක්ක ගෙන එන්නං.. ''
මම එහෙම කියල එලියට ගියා.
.
.
.
.
ඒ මීරාගෙ කටහඩ ම තමා. ඒත් ඒක කොහොමද... එයා මැරුනා. සුකීව කවුරු හරි රවට්ට ගෙනද.. මේ ලමයටත් කියලා දෙන දේ කරන්න බෑනේ.  ඔෆිස් එකට ගිහිල්ල මම ෆයිල් ටික චෙක් කරන්න ගත්තා. ඒ එක්කම මැනේජරුත් ඇතුලට ආවෙ ෆයිල් ටික ගන්න.

🐰'' මැනේජර්... හැමදාම සුකීව ගෙදර එක්කගෙන යන්න.. ''

🕶'' හරි සර්.. ''

.
.
.
.
.
.
.
.

හරියට ම මාසයක් ගෙවිලා ගියා. මගෙ ඇල්බම් එකේ වැඩ නිසා ගෙදර එද්දි කොච්චර රෑ උනත් අන්ජුම්ම සුකීගෙ වැඩ කරලා තිබුනා. ඒත් සුකී.. දැන් ටික ටික වෙනස් වෙලා. මට ඒක තේරුනෙ සුකී මට පපා කියන්නවත් කතා නොකරන නිසා.
මීට සතියකට කලින් සුකීව චෙකප් එකට එක්කගෙන ගියත් සනා මං දිහා බලාගෙන කතා කරේ නෑ. ඇයි කියලා නොදන්නව උනාට සුකී සනාට ඩොක්ට මමා කියන දෙයින් මට තේරුනා හැම දේම දුරස් වෙනවා කියල.

සනාව  ඈත් කරපු එකෙන් උනේ සුකී මට අකමැති උන එක. අද වෙනදට වැඩිය කලින් මට ගෙදර එන්න උනේ සුකී අසනීප වෙලා කියලා ස්කූල් එකෙනුයි අන්ජුම්මයි කියද්දි

🐰'' අන්ජුම්ම මැණිකට කොහොමද දැන්.. ''

❄'' ජන්කුක් පුතේ.. සුකීට සනා දුවව ඕන. හිනෙනුත් කියවන්නෙ එයා ගැන.. දැන් ටිකක් නින්ද ගිහිල්ල.. ''
අන්ජුම්ම එහෙම කියද්දි මං සෝපා එකෙන් ඉදගත්තා. ඔම්මත් මගෙ ලගින් ඉදගත්තා.

🐰'' ඔම්ම.. මීරා ජීවිත් වෙනවා නම්.. එයා මගෙන් දුවව ඉල්ලයි ද.... ''

🐦'' කුකී.. ඔයාගෙ අප්පා ඔම්ම ඔයා ලග ඉන්නකන් ඒක වෙන්නෑ.. මීරා අපිට කරපු ලැජ්ජාව ආයෙත් මේ ගෙදරට එන්නෙ නෑ. සුකී කාගෙ උනත් එයා අපේ jeon පවුලෙ.. ''

My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕Donde viven las historias. Descúbrelo ahora