Chapter 8 ( Life with Suki and his father )

359 38 0
                                    

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
.
.
🐰'' ඩොක්ට සුකී ඔයාව හොයනවා ඉක්මනට එන්න ''

🌷'' ටිකක් නලවන්න කෝ.. මට එන්න බෑ මෙතන පේෂන්ලා ඉන්නවා.. ''

🐰'' කවුරු හිටියත් වැඩක් නෑ.. තමුන් එන්න ඕන.. ''

🌷'' මේ මිස්ට.. මමත් සූකීව අප්පා නැතුව බලා ගත්තෙ ඔයාටත් පුලුවන් වෙන්න ඕන.. මම හැමදාම එන්න ද.. ටිකක් බලාගෙන.. මම මේ ටික ඉවර කරන් එන්නං.. ''

🐰'' ආශ්... ''
.
.
.
.
.

අනික් කට්ටිය හවස ආයෙත් dorm එකට ගියෙ හෙට එයාලට නිවාඩු නැති නිසා. යුන්ගි අතේ හිටිය සුකීට අඩපු මහන්සිය නිසා ම නින්ද යාගෙන ආව නිසා ජන්කුක්ට දීලා තමා ගියෙ. සුකීව එයාගෙ කාමරෙන් තියලා පහලට ආව කොල්ලා සෝෆා එකෙන් ඉදගත්තෙ සනා එනකන්. ජන්කුක් පහලට ආව නිසා අන්ජුම්ම එතෙන්ට ආවෙ ජන්කුක් මොනව හරි අරගෙන එන්න ඕන ද අහන්න. ඒත් තමන් ආවද කියලවත් ජන්කුක් දැක්කෙ නැති නිසා අන්ජුම්ම කතා කලා.

❄'' පොඩි බේබී.. ''

🐰'' අන්ජුම්ම.. අප්ප කියපු දේ ඇහුව නම් අද මෙච්චර දෙයක් වෙන්නෑ නේ.. ඒත් අප්පගෙ බිස්නස් එක උනත් දියුනු උනේ මීරා නිසා කියලා එයාට අමතක වෙලා ද... ''

❄'' පොබී බේබී.. ලොකු මහත්තයට තියෙන්නෙ හිතේ දුක.. බේබීගෙ අනාගතෙ ගැන.. මොන අප්පද කැමැති තමන්ගෙ දරුවා අනුන්ගෙ ලමයෙක් බලා ගන්නවට.. ඒකෙන් වෙන්නෙ බේබීට ආයෙ කසාදයක් කර ගන්න බැරි වෙන එක ''
ලාවට හිනා උන කොල්ලා.....

🐰'' සුකී ඇහැරුනාම කන්න දෙන්න.. ඩොක්ට සනා උදේ කිව්වා දවස් තුනක් විතර එහෙ ඉන්නව කියලා.. ආවොත් බලමු සුකීට තාම එයාව ඕන ''
එහෙම කියන ගමන් ම එලියට ගියෙ Garden එකට යන්න හිතා ගෙන.

❄'' හැමදේම හොදින් සිද්ධ වෙයි.. මේ ගෙදර සතුට ආයෙ ආවා වගේ පොඩි බේබීගෙත් සතුට ඉක්මනට ලැබෙයි.... ''
ජන්කුක් යන දිහා බලාගෙන හිටිය අන්ජුම්ම එහෙම හිත හිත කිචන් එකට ගියෙ රෑට කෑම හදලා ඉවර කරන්න...
.
.
ඒ අතරෙ සනා ජන්කුක්ගෙ ගෙදර ගේට්ටුව ලගට ආවා.

My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ