යුන්ගි නිකන්ම පුටුවෙන් නැගිට්ටේ ජිමින්ගේ ලස්සන රස විදින ගමන්මයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගි නිකන්ම පුටුවෙන් නැගිට්ටේ ජිමින්ගේ ලස්සන රස විදින ගමන්මයි.

Jm-"හ්-හ්‍යුන්ග් ම්-මන් පරක්කුද ?"

"හ්-හ්‍යුන්ග් ,හ්‍යුන්ග්..."

ජිමින් ගොඩක් වෙලා කතා කරත් යුන්ගිගෙන් එක වචනයක්වත් පිට නොවුන නිසා ජිමින් තමන්ගේ චුටි බොල අතක් යුන්ගිගේ මුණ ඉස්සරහින් එහෙට මෙහෙට යැවුවේ යුන්ගි හරි සිහියට එද්දි.

Yg-"අහ්.."

Jm-"හ්‍යුන්ග් ඔයා මොන සිහියෙන්ද ඉදියේ..."

Yg-"ඔයගේ සිහියෙන්"

යුන්ගි කියද්දි ජිමින්ගේ කොපුල් යුන්ගි බලන් ඉද්දිම රත් පැහැ ගැනුවුනේ හරි අපුරුවට.

Yg-"වාඩි වෙන්න.."

යුන්ගි ජිමින්ට පුටුවක් ඇදලා දෙන ගමන් කියද්දි ජිමින් ලැජ්ජාවෙන් ඇවිත් ඉද ගත්තා.

Yg-"අහ්ම්...අද ඔ-ඔයා වෙන්දටත් වැඩිය ලස්සනයි...ජිමින්.."

Jm-"ත්-තැන්කූ හ්‍යුන්ගී."

Yg-තැන්ක්ස් කරන්න එපා මැනික මට මේ ලස්සම හැමදාම විදින්න ඔනේ පැටියෝ..."

Jm-"හ්‍යුන්ගි...මන් ඔයගෙනේ ඔයාට හැමදාම මාව දකින්න පුලුවන්.."

Yg-"එ-එත් මට බයයි මැනික...තව ටික වෙලාවකින් ඔයා මගෙන් දුරස් වෙයිද කියලා.."

Jm-"ම්-මොනාද හ්‍යුන්ග් ඔයා මේ කියන්නේ ඔයාට පිස්සු"

ජිමින් අමනාපෙන් කිවුවේ යුන්ගි ලාවට හිනා වෙද්දි.ජිමින් දිහා බලලා හොද හුස්මක් ගත්ත යුන්ගි කතාවට මුල පුරන්න ගත්තේ තවත් මෙක හන්ගන් ඉන්න එක තේරුමක් නැති නිසා සහ ජිමින්ට බොරු කියන්න අකමැති වුන නිසයි.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now