The monster academy💀💜️ (08)

Start from the beginning
                                    

Other pov end .

💞මම හිතන විදිහට මෙක තාමා අවුරුදු ගානාකට කලින් වහාලා දාපු තැන. මෙක මොකක් හරි හෙතුවක් නිසා තාමා මෙහෙම වාහාලා තියන්නෙ. මෙක අරින්න බලමු.

එදොර කොච්චර අරින්න උත්සාහ කරත් එක මට ඇර ගන්න බැරි උනා. මම එතනින් ගියෙ එ දොර අරින්න හදලා වැඩක් නැති නිසා.

💞 දෙයියනෙ මට අමතක උනා දැන් උගන්නනවාත් ඇති

මම ඉක්මනින් දුවලා ගියා පංතියට එත් වැඩක් නැ පංතියෙ පටන් අරන් විනාඩි ගනක් වෙලා. බැනුමක් අහන්න හරි කියලා මම පංතිය ඇතුලට ගියා.

👩‍🏫 මොකද පරක්කු jennie
💞 මට සාමාවෙන්න මට පංතිය හොයාගන්න වෙලා ගියා.
👩‍🏫 මෙච්චර වෙලා. හරි කම්ක් නැ ගිහින් වාඩි වෙන්න.
💞 හරි.

මම ගිහින් වාඩි උනා ටික වෙලාවකට පස්සෙ පිරියඩ් එක ඉවර උනා.

🌹මොකද jennie ඔයා මොකක් හරි ප්‍රශ්නෙ කද ඉන්නෙ
💞අනෙ නැ මං මෙ හොදට ඉන්නෙ.
🌹 අනෙ මංදා මට නම් පෙන්නෙ නැ හොදින් කියලා.
💞 හරි හරි එ ගැන හිතන්නෙ නැතුව යමුකො.

මමයි rose යි ඉලග පංතියට ගියා. ඊට පස්සෙ  school ඉවර වෙලා රැ කැම ගන්න හැමොම ප්‍රධාන ශාලාවට ගියා.

🧙 jennie kim ඔයා කැම කාලා මගෙ office එකට එන්න .
💞 ආ... හරි මැඩම්.

මම කැම කාලා ඉවර වෙලා ms.althea office එකට ගියා එ වෙන කොට එයා එතන හිටියෙ නැ මමත් ඉතින් ms.althea එනකම් එතනින් වාඩි වෙලා හිටියා. එ ගමන් ම මම වට පිට බලබල ඉන්න කොට දැක්කා මෙස උඩ pohoto එකක් තියනවා මම එක අතට අරන් බැලුවා එකෙ හිටියෙ ms.althea යි,ගැනු ලමයි 2 නෙකුයි. පිරිමි ලමයි 4 දෙනෙක් මං හිතන විදිහට එ එයාගෙ තරුන කාලෙද කොහෙද?. හැබැයි මට හරි අමුත්තක් දැනුනා එතන හිටපු එක පිරිමි ලමයෙක් ගෙ එයා හරි අමුතු කෙනෙක් ඇස් දෙකත් රතු පාටයි. පෙන විදිහට එයා devil කෙනෙක් හරියට jimin වගෙ. මට එ photo එකෙ එච්චරයි බලන්න පුලුවන් උනෙ. එතනට ms.althea ආවා.

🧙 ඔයා මොකක්ද ඔය බලන්නෙ.
💞 ආ... මෙ.. මං මෙ බැලුවෙ මෙ පිංතූරෙ දිහා.
🧙 ආ.. එකද.
💞 මෙ ඔයාගෙ තරුන කාලෙද මැඩම්
🧙 ඔව් මෙ මගෙ තරුන කාලෙ. ඔතන ඔයා දන්න දෙන්නෙකුත් ඉන්නවා.
💞 කවුද මං මෙතනින් දන්නෙ මැඩම් ව විතරනෙ අනිත් කෙනා කවුද?.
🧙 මෙතන ඔයාගෙ අම්මායි තාත්තායිත් ඉන්නවා.
💞 මොකක්ද ? මගෙ අම්මායි තාත්තායි මෙතන
🧙 ඔව් එයාලා ඉන්නවා එ වගෙම tae ගෙ අම්මායි තාත්තායි ත් ඉන්නවා.
💞 කො එයාලා මට පෙන්නන්න
🧙 මෙ ඉන්නෙ.

Ms.althea මට මගෙ අම්මාවයි තාත්තාවයි මුලින්ම පෙන්නුවා මගෙ අම්මානම් හරිම ලස්සනයි එයා vampire කෙනෙක් කලුපාට කොන්ඩයක් එයාට තිබුනෙ. තාත්තා මනුස්සයෙක් කියලා මට දැක්ක ගමන් ම හිතුනා. ඉට පස්සෙ මට tae ගෙ අම්මාවයි තාත්තවයි පෙන්නුවා. Tae ගෙ තාත්තානම් tae වගෙමයි.එත් එයගෙ අම්මානම් ටිකක් අමුතුයි.මම ms.althea ගෙන් අර රතුපාට ඇස් දෙක තියන කෙනාගැන ඇහුවා. Ms.althea වාඩිවෙලා ලොකු හුස්මක් ගත්තෙ මොකක් හරි කාතාවක් කියන්න වගෙ.

........................................................................

කොහොමද කට්ටිය ගොඩ කලෙකින් අලුත් chapter එකක් දැන්මෙ.  කතවෙ views අඩුයි නෙ. ඇයි මෙ කතාව boring ද? 🙂.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now