Jm-"අනී හ්‍යුන්ග් ඔයා මට ලැජ්ජ කරනවා..."

Yg-"ලැජ්ජ වෙන්නේ මොකටද ඔයා මගෙනේ..."

Jm-"හරි ඉතින් එක නෙමෙයි හ්‍යුන්ග් ජන්කුක් ආවද?"

Yg-"ඔව් මැනික....දැන් ටිකකට කලින් ගියේ....ඔයලට ගොඩක් ස්තූතියි..."

Jm-"එයාට අද නම් හොදටම වැඩි හ්‍යුන්ග් විකාර කතා ටිකකුත් කිවුවා"

Yg-"ඒ මොනද මැනික"

Jm-"එයා කිවුවා කව්ද යුන්ගි කියන කෙනෙක් මන් නැතුව පාලුවෙන් ඉන්නවලු හ්‍යුන්ග් මට කැමති නෑලු හ්‍යුන්ග්ට වෙන කෙනෙක් ඉන්නවලු ඔවුවාගෙ විකාර කතා කිවුවා..."

ජිමින් කියද්දි යුන්ගි ටිකක් කලබල වුනත් ඒ බව පිටට නොපෙන්වා ඉදියා.

Yg-"අහ්ම් ජිමින් අපි හෙට meet වෙමුද?"

Jm-"ඔය ඇත්තමද හ්‍යුන්ග්..."

Yg-"ඔව් මැනික..."

Jm-"හරි හ්‍යුන්ග් මන් එන්නම්..."

Yg-"එන්න ඔනේ නෑ ලෑස්ති වෙලා මට මැසෙජ් එකක් දාන්න මන් එන්නම් ඔයාව ගන්න..."

Jm-"ආව්...date එකක්ද?"

Yg-"අහ්ම් එහෙම කිවුවත් වැරදි නැ..."

යුන්ගි ජිමිනු‍යි ඔය විදිහට  video call එකෙන් කතා කර කර ඉදියා.එත් එයලා දන්නේ නෑ එයලගේ ජන්කුක් සිහිය නැති වෙලා Hospital එකට එක්කන් යන ගමන් ඉන්නවා කියලා.
.
.
.
.
ජන්කුක් කැබ් එකක් දාගෙන මැන්ශන් එකට යන්න ගියත් ජන්කුක්ගේ නහයෙන් ටික ටික බ්ලීඩ් වුන එක වැඩි වුන නිසා ජන්කුක්ව faint වුනේ කැබ් එකේ ඉදපු driver වත් නොසන්සුන් කරවලා.කැබ් එක පැත්තකින් නතර කරපු driver ඉක්මනින් පිටි පස්සේ door එක ඇරලා ජන්කුක්ට කතා කරා.

Dr-"මහත්තයා මහත්තයා ඇස් අරින්න මහත්තයා කතා කරන්නකෝ...."

Driver කොච්චර කතා කරන් ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ ඒ වගේම ජන්කුක්ගේ නහයෙන් බ්ලීඩ් වෙනවා දැකලා driver තවත් කලබල වුනා.එහෙම්ම වහානෙට නැග්ග driver කෙලින්ම drive කරෙ hospital එකට.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now