𝐋𝐀𝐒𝐓 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑

Comincia dall'inizio
                                    

අයිම් රියලි සොරි සර්...මේ දේවල් වලට ඇත්තටම සමාවෙන්න....

ඒ ටීචර්ගේ පුරුෂ ලිංගයට හානියක් එහෙම උනා නම්....අපි මොකද කරන්නෙ? ආ? අනික ගැඩවිලා විස වෙලා ටීචර් පැරලයිස්ඩ් එහෙම උනා නම්?

ඩෝන්ට් වොරි සර්...අපේ පපා දක්ශ Physiotherapist කෙනෙක්...අපේ පපා මාසෙන් එයාව ඇවිද්දයි...ඇවිදින්න බැරි උනත් බඩගාන්න හරි කියලා දෙයි...

සෝල් ආඩම්බරෙන් කියද්දි ටේකුක් දෙන්නා වගේම ප්‍රින්සිපල් තුන්දෙනාම ඔරවද්දි සෝල් තුන් දෙනා දිහාම මාරුවෙන් මාරුවට බලලා බිම බලාගත්තා...

මේ කූඹි ප්‍රශ්නේ අපි ඉක්මනින් ඉවරයක් කරන්න ඕනි මිස්ටර් කිම්...කොහෙන්ද මෙහෙම සත්තු හොයාගන්නෙ? ඒ මදිවට ටීචර් කෙනෙක්ගේ කෝට් එකක් අස්සේ ගෝනුස්සෙක්ව හංගලා...ඒ සතාට බයවෙලා ඒ ටීචර් පඩිපෙලෙන් වැටෙන්න ගිහින් තව පොඩ්ඩින් අත දනිස්ස ගාවින් කැඩිලා යනවා...

ප්‍රින්සිපල් මින් කරපු පෝරිසාද වැඩ එකින් එක කියද්දි ටේහ්‍යුන් දිගටම ජන්කුක් එරෙව්වා...එයාගේ පපාගේ අඩි පාර තමා මින් අනුගමනය කරන්නෙ...ඇරත් මින් කියන්නෙ දග මල්ලක්...හුරතලේට හිටියට ජන්කුක් වගේම ට්‍රබල්මේකර් කෙනෙක්...

හරි අපි කූඹිත් පැත්තකින් තියමු....ගැඩවිලොත් පැත්තකින් තියමු...මේ හැමදේම පැත්තකින් තියමු...ඔයාලගේ ලොකු දුව...කිම් සෝල්...පෙරේදා මින්ට විහිලු කරපු කොල්ලො තුන් දෙනෙක්ට සිහි නැතිවෙනකම් ගහලා...!!!

සෝල් ගහපු කතාව කියද්දි මේ පාර ජන්කුක් ඔරවලා බැලුවේ ටේහ්‍යුන් දිහා....මොකද සෝල්ට ගහගන්න කියලා දුන්නේ ටේහ්‍යුන්...ජන්කුක් ඔරවලා බැලුවම ටේහ්‍යුන් හොර ඇහෙන් ජන්කුක් දිහා බලලා බිම බලාගත්තා...

ඒ ළමයි තාම කොර ගහනවා...මේක රෙස්ට්ලින් තරගයක් ද? අනික ගෑනු ලමේක් කොහොමද ඔහොම---

Excuse me sir!!! මගේ මල්ලිට උන් ටික කරදර කරපු නිසයි මං ගැහුවේ...ඒකේ වැරැද්දක් නැනෙ...කවුරු උනත් මගෙ මල්ලිට වචනයක් හරි කිව්වොත්---

සෝල්!!! Behave your language!!!

ස්..සොරි අප්පා...සොරි සර්...

🎉 Hai finito di leggere 𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽] 🎉
𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Dove le storie prendono vita. Scoprilo ora