𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 38

2.5K 506 347
                                    

Morning 🌄🌄🌄

සෝල් වලට උදා උනේ තවත් සුන්දර උදෑසනක්....ඒත් ටේහ්‍යුන් ට නම් ඒ උදෑසන සුන්දර උනේ නෑ...උදේ පාන්දරම ටේහ්‍යුන් වොශ් රූම් එකේ දොරට තඩිබාන ගමන් කැගැහුවේ ජන්කුක් ඇතුලේ ඉදන් හොදට හිනාවෙද්දි...

මේක අරිනවා ජන්කුක්!!! මට බෑ තවත් ඉවසන් ඉන්න!!

ඉතින් මට මොකද?

පැය ගානක් තිස්සේ ඕක අස්සෙ ඉදන් ලබ්බක් කරනවද තමුසේ? එනවා එලියට!!!

මං තව සබන් ගාන්නවත් ගත්තේ නෑ...

සබන් ගාගන්නවා තමුසෙගේ---

එක වොශ් රූම් එකක් නෙමෙනෙ තියෙන්නෙ...වෙන එකකට යනවා!!!

එනවකෝ තමුසේ එලියට ජන්කුක්!!!

ජන්කුක් හිතලමයි එලියට එන්නෙ නැතුව හිටියේ...ටේහ්‍යුන් කැගහන එක අහන් ජන්කුක් හොදට හිනා උනා...දොරට හයියෙන් පාරක් ගැහුව ටේහ්‍යුන් ඩික් එක තද කරන් කකුල් එකට කරන් ඉක්මනින් කාමරෙන් එලියට ඇවිත් වෙන කාමරේක වොශ් රූම් එකකට ගිහින් pee කරේ සැනසීමෙන්...

ආහ්...දැනෙන සනීපේ....

ටේහ්‍යුන් පී කරලා ඉවර වෙලා ඒ කාමරෙන් එලියට ආවා...ජන්කුක් ට හොද පාඩමක් උගන්නන්න හිතන් ටේහ්‍යුන් ආවේ මැන්ශන් එකේ පිටිපස්සට...ඉනිමග උස්සගත්ත ටේහ්‍යුන් ඒක ජන්කුක් ඉන්න වොශ් රූම් එකෙ බිත්තියට හේත්තු කරලා නැග්ගේ හිනාවෙවි...

ඇරලා තිබුන පුංචි ජනේලෙන් ටේහ්‍යුන් වොශ් රූම් එක ඇතුල බැලුවා...ජන්කුක් ටබ් එකේ බැහැලා හරි සතුටින් ඉන්නවා දැක්කම ටේහ්‍යුන් ඇස් හීනි කරන් බලන් හිටියා...ජන්කුක් හරි සතුටින් ටබ් එකේ බැහැලා හිටයේ බබෙක් වගේ...

එයා මේ හිතන් ඉන්නෙ මේක lux ඇඩ් එක කියලද දන්නෑ...හහ්...දෙන්නම් වැඩේ!!

ටේහ්‍යුන් ජන්කුක් ට බැන බැන තව ටික වෙලාවක් බලන් ඉද්දි ජන්කුක් ටබ් එකෙන් බැස්සේ ජන්කුක් ගේ වතුරට දිලිසෙන නිරුවත් ඇග දැකලා ඒ වෙලාවෙම ඉනිමග උඩම ටේහ්‍යුන් හාඩ් වෙද්දි...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now