𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 22

4.8K 600 313
                                    

ජන්කුක් ගේ ඉන වටේට අතක් දාලා ඇගට තද කරගත්ත තේහ්‍යුන් බලන්න ෆිල්ම් එකක් ගැන හිතුවා...ජන්කුක් තොල් උල් කරන් ඩුවට් එකත් මිරික මිරික බලන් හිටියේ තේහ්‍යුන් මොකක් දායිද කියලා...ඔලුවට ආපු හොදම ෆිල්ම් එක...මේ වෙලාවට ගැලපෙනම ෆිල්ම් එක තේහ්‍යුන් ට මතක් උනා...

" The next 365 days"

මේක මරු...

හ්..හියුන්ගී ට ශුවර්ද...?

හ්ම්ම්...

ඒ සීරිස් එක තේහ්‍යුන් දැම්මම ජන්කුක් අමාරුවෙන් කෙල ගිල්ලා...The next 365 days සීරිස් එක hottest neftflix series එකක්...තේහ්‍යුන් නම් ඒක බලලා තියෙනෙවා...ඒත් ජන්කුක් බලලා නැ...බලලා නැතත් තේහ්‍යුන් එක්ක තනියම මේ වගේ වෙලාවක ඒක බලන එක මොන වගේ අවදානම් වැඩක්ද කියලා ජන්කුක් ට තේරුනා...

හියුන්ගී...?

ම්ම් බේබි...?

මං ඇදුමක් මාරු කරන් එන්නද...?

හා...අර පැත්තේ ක්ලෝසෙට් එක...හැබැයි මගේ ඇදුම් ඔයාට ගොඩක් ලොකුයි...

කමක් නැ...

ජන්කුක් බනී ස්මයිල් එක දාලා තේහ්‍යුන් ගේ කකුල් මැද්දෙන් අයින් වෙලා ඇදෙන් බැහැලා ක්ලෝසෙට් එකට ආවා...ජන්කුක් ට ඕන උනේ comfortable වෙන්න...ක්ලෝසෙට් එකේ තේහ්‍යුන් ගේ ලොකු ශර්ට් දිහා ජන්කුක් බලන් හිටියා...තේහ්‍යුන් ගේ ලොකු සුදු පාට ශර්ට් එකක් ගත්ත ජන්කුක් එයාගේ ඔක්කොම ඇදුම් ගලවලා දාලා ඒක ඇදගත්තා....

තේහ්‍යුන් බලන් හිටියේ ජන්කුක් එනකම්...ටීවි ස්ක්‍රීන් එකේ තිබ්බ තේහ්‍යුන් ගේ ඇස් දෙක ජන්කුක් ආවම ගොඩක් ලස්ට්ෆුල් වුනා...එයාගේ ලොකුම ලොකු ශර්ට් එකට ජන්කුක් බෝනික්කෙක් වගේ....ජන්කුක් ගේ නලල දෙපැත්තට වැටිලා තියෙන සිනිදු කෙස් ටික නිසත් ජන්කුක් ව ගොඩක් ලස්සනට පෙනුනා...

තේහ්‍යුන් ‍යටි තොල හපන ගමන් බලන් ඉද්දි ඇද ගාවට ආපු ජන්කුක් රිමෝට් එක ගත්තා...sexy විදියට ඇස් රෝල් කරපු ජන්කුක් රිමෝට් එක අරන් ටීවි එක ඉස්සරහට ආවා...තේහ්‍යුන් යටි තොල හපන් ඩික් එක උඩ අත තියලා තද කරගත්තේ ටීවි එකේ එලිය නිසා ශර්ට් එකෙන් විනිවිදව ජන්කුක් ගේ හීනී ඇග පේන නිසා....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now