𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 51

Start from the beginning
                                    

මට ඕන නැති ගෑනියෙක් නෑ!! දොර අරිනවකෝ!!

මට බෑ!! මාව ප්‍රතික්ෂේප කරා නම් දැන් යනවා...යනවාආආආආආ!!!!

මේ ජන්කුක්!! මගේ යකා අවුස්සගන්නෙ නැතුව මේ දොර ඇරපම්!!

ටේහ්‍යුන් දොරට ගගහ කෑගහද්දි කට කොනින් හිනා උන ජන්කුක් ඇදෙන් බැහැලා පස්ස පද්ද පද්ද ඇවිත් දොර ඇරියම ඔරවන් හිටපු ටේහ්‍යුන් කොන්ඩේ පොඩ්ඩක් හදලා අමුතුවට හිනා උනා...ජන්කුක් උනත් ඔරවන ගමන් හිනා උනා...

මං ඇතුලට එන්නද?

හුම්ම්...

ජන්කුක් එක්කම ඇතුලට ආපු ටේහ්‍යුන් දොර වහලා ඇතුලින් ලොක් කරා...ජන්කුක් ගේ උඩ ඉදන් යටට වෙනකම් බලපු ටේහ්‍යුන් තොල් තෙත් කරගත්තා...

අපි කොතනින්ද බේබි නැවැත්තුවේ?

උම්...අපි අලුත් විදියකින් පටන් ගමු...

ටේහ්‍යුන් ව ඇදලා අරන් ඇදට තල්ලු කරපු ජන්කුක් සෙක්සි විදියට හිනාවෙන ගමන් ටේහ්‍යුන් ගේ ඇග උඩට ආවේ ටේහ්‍යුන් තොලේ කොනක් හපාගනිද්දි...ටේහ්‍යුන් ගේ ඇග උඩට ආපු ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් තදින් අල්ලන් තොල් වල රස බලන්න ගත්තේ ඒ හාදුවට ටේහ්‍යුනුත් එකතු වෙද්දි...

වැඩිවෙලා යන්න කලින් කාමරේ පුරාම පිරුනේ ඒ දෙන්නගෙම වින්දනාත්මක කෙදිරිම්...දවස් ගානකින් මගෑරුනු උනුසුම පහස විදිමින් ජන්කුක් ටේහ්‍යුන් තව තවත් ආදරේ විදගත්තා...මුළු රෑම...

.

.

.

.

Next Day Morning 🌄🌄🌄

යූනා හිටියේ එයාගේ කම්පනි එකේ එයාගේ කැබින් එක ඇතුලේ...යූනා පුටුවේ ඉදගෙන බලන් හිටියේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්...අනිවාරෙන් ඒ කෙනා අද කොහොමත් එනවා...කට කොනින් හිනාවක් දාන් යූනා බලන් හිටියේ කැබින් දොර ඇරෙනකම්...

පැයකින් පස්සේ යූනා බලාපොරොත්තු උනා වගේම ඒ කෙනා ඇතුලට ආවේ යූනව සතුටු කරවලා...යූනා කට කොනින් හිනාවීගෙන බලන් ඉද්දි ඒ ආපු කෙනා යූනා ඉස්සරහින් ඉදගත්තේ යූනා දිහා කේන්තියෙන් බලන ගමන්...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now