𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 23

Start from the beginning
                                    

ජන්කුක්ගෙ පොඩි කාලේ සෙල්ලම් කරපු trompoline එකක් හම්බවෙලා තුන් දෙනාත් එක්ක එකතු වෙලා ඒක මිදුලට ගෙනල්ලා ඒකට වෙලා උඩ පනින්න ගත්තා.

ජන්කුක්ගෙ පොඩි කාලේ සෙල්ලම් කරපු trompoline එකක් හම්බවෙලා තුන් දෙනාත් එක්ක එකතු වෙලා ඒක මිදුලට ගෙනල්ලා ඒකට වෙලා උඩ පනින්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්කුක් යුන්ගිත් එක්ක trampoline එක උඩ උඩ පනින්න ගත්තම ජිමින් ඒ දෙන්නව video කරන්න ගත්තා..

"ආහ්හ්!!"

එකපාරටම ජන්කුක් කෑ ගහගෙන trampoline එකෙන් එළියට විසි වුණා..
බිම වැටිලා පස්ස බිම ඇනුණම ජන්කුක්ගෙ ඇස්වලින් කදුළු පැන්නා..
පස්ස අතගගා බිමින් නැඟිටපු ජන්කුක්ට ඉබේම බැලුණෙ ටේහ්‍යොන්ගෙ බැල්කනි එක දිහා..බැල්කනි එකට වෙලා ටේහ්‍යොන්ග් තොල් තද කරගෙන අමාරුවෙන් හිනාව පාලනය කරගෙන ඉන්නවා දැක්කම ජන්කුක්ගෙ මූණ ලැජ්ජාවට රතු වුණා..

ටේහ්‍යොන්ග් තොලත් හපාගෙන හිනාවෙද්දි ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා රවලා බැලුවා..

ටේහ්‍යොන්ග්ට ගස්සගෙන ගේ ඇතුළට හදද්දි කවුරුහරි කෙනෙක් ගේට් එකට තට්ටු කරපු නිසා ජන්කුක් ආපහු හැරිලා ගේට් එක ළඟට ගිහින් ගේට් එක ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන්ග්ට ගස්සගෙන ගේ ඇතුළට හදද්දි කවුරුහරි කෙනෙක් ගේට් එකට තට්ටු කරපු නිසා ජන්කුක් ආපහු හැරිලා ගේට් එක ළඟට ගිහින් ගේට් එක ඇරියා.

ගේට් එක ළඟ පොඩි පිරිමි ළමයෙක් හිටියා..එයාගෙ අතේ රෝස මල් පොකුරක් තිබුණා..ජන්කුක් ඇස් දෙකත් හීනී කරන් ඒ දිහා බලන් හිටියා.

"ඔයාගෙ නම ජන්කුක්ද?"

ඒ ළමයා එහෙම ඇහුවම ජන්කුක් ඔලුව වැනුවා.

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now