𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 7

921 214 27
                                    

ජන්කුක්ට college එකේ හවස soccer practice තිබුණා..වෙනදට හවස practice තියෙද්දි ජියෝන් හැමදාම ජන්කුක්ව ගන්න එනවා.ඒත් අද ජියෝන් ඇවිත් තිබුණෙ නෑ..ඒ නිසා ජන්කුක් bench එකක ඉඳගෙන ජියෝන් එනකල් බලන් හිටියා.

ටිකකින් පාර අයිනෙන් කාර් එකක් නැවැත්තුවා..ජන්කුක් කාර් එක දිහා බලන් හිටියා ඒ කාර් එක එයාට දැකලා හුරුපුරුදු එකක්..ඒත් එක්කම ජන්කුක් bench එකෙන් නැඟිටලා කාර් එකක ගාවට දුවලා ගියා.

"ටේටේ හ්‍යොන්ගී...."

ජන්කුක් වේගෙන් දුවලා ගිහින් කාර් එකෙන් එළියට බැහැපු ටේහ්‍යොන්ගෙ ඇඟට පැනලා ටේහ්‍යොන්ග්ව බදාගත්තා.

ජන්කුක් වේගෙන් දුවලා ගිහින් කාර් එකෙන් එළියට බැහැපු ටේහ්‍යොන්ගෙ ඇඟට පැනලා ටේහ්‍යොන්ග්ව බදාගත්තා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

"හ්‍යොන්ගී ඔයා තාම මාත් එක්ක තරහද?"

ජන්කුක් ටේහ්‍යොන්ග්ව බදාගෙනම ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බලලා ඇහුවා.

"ම්ම් තරහයි"

ටේහ්‍යොන්ග් උත්තර දුන්නම ජන්කුක් ටේහ්‍යොන්ග් ළඟින් ඈත් වෙලා දුකින් මූණ බිමට බර කරගත්තා.ටේහ්‍යොන්ග්  කාර් එකෙන් ඉඳගෙන දොර වහලා passenger seat එකේ දොර ඇරියා.

"නඟින්න"

ටේහ්‍යොන්ග් කතාකළාම ජන්කුක් ඔලුව උස්සලා බැලුවා.ටේහ්‍යොන්ග් ඇස්වලින් ජන්කුක්ට ඇවිත් ඉඳගන්න කියලා කතා කළා.ඒත් ජන්කුක් ටේහ්‍යොන්ග් දිහාම බලාගෙනම හිටියා.

"ඩැඩා මාව ගන්න එ~"

"ඔයාගෙ ඩැඩාට අද ඔයාව ගන්න එන්න වෙන්නෙ නෑලු... ඒ නිසා සේහි ආන්ටි මට ඔයාව ගන්න කිව්වා"

"ඔහ්"

"දැන් ඇවිත් නඟින්න"

ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ගිහින් කාර් එකට නැඟලා දොර වැහුවා.
ටේහ්‍යොන්ග් කාර් එක start කරලා පාරට දැම්මා.

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Où les histoires vivent. Découvrez maintenant