"ඔව්..මට මගේ ඔම්මව බේරගන්න ඕනී.."

"ම්..අපි ඔයාග් ඔම්මව කොහොමහරි බේරගමු..."

"අපි ?? ඔයා එන්නේ නෑ මන් එක්ක.."

"නෑ මන් එනවා.."

මගේ තුරුලෙන් ඈත් වෙලා එහෙම කිව්ව ජිමිනි මාවත් එක්කන් පොකුන ලගට ගියා.

"දැන් මොකද ඔයා මූන පුම්බන් ඉන්නේ.."

"මන් එක්ක ගවේෂනයට යන්න ඔයා එන්නේ නෑ..මන් සුගා හියුන් එක්ක තනියම ගිහින් එන්නම්.."

"සුගා හියුන් එක්ක..තනියම!ඒ මොකදට "

"ඇ..ඇයි ඔයා ඔහොම බලන්නේ...😶"

"ඔයා එයා එක්ක දැන් දැන් හරි එකතුයිලු නේද...මට හොබී හියුන් ඔයයි එයයි ගැන ගොඩක් දේවල් කිව්වා..."

"ගො..ගොඩක් දේවල්..😳"

"ඔව් ගොඩක් දේවල්..."

කම්මුල් දෙකත් ලා රතු කරන් මගේ දිහාට අඩි තියන ගමන් හීනීකරගත්තු ඇස් වලින් මගේ දිහා බලන් ඉන්න ජිමිනි නිසා මගේ තොල කට වේලෙද්දි මන් අඩියෙන් අඩිය පස්සට ගියේ දිවෙන් මගෙ තොල් තෙමන ගමන්මයි..

"එයා මොනාද දන්නේ නෑ නේහ් මන් ගැනයි මෙයා ගැනයි ඔයාට කිව්වේ..😏"

"මිස්ටර් ඩී...🙂"

*ඔහ්..තෑන්ක් ගෝඩ්...*

මගේ පිටිපස්සෙන් ඇහුන සුගා හියුන්ගේ කටහඩ නිසා මන් දෙවියන්ට ස්තූති කලත් සුගා හියුන්ගේ අතක් මගේ ඉනවටේ ගිය නිසා මන් ගැස්සුනා..

*මේ යකා ඒ සැරේ මොකක්ද කරන්න යන්නේ...*

"කලින් කතාකලා වගෙම සුගා හියුන් කියන්න..."

"හ..හරී..."

"ඉතින්..හොබී මන් ගැනයි මෙයා ගැනයි මොනාද කිව්වේ..."

"එ.යා මුකුත් කිව්වේ නෑ...මන් නිකන් ටේටේව බය කරන්නයි එහෙම කිව්වේ.."

මගෙ ඉනවටේ එතිලා තීන සුගා හියුන්ගේ අත දිහයි සුගා හියුන්ගේ මූන දිහයි බැලුව ජිමින් ගොතගගහා එහෙම කියද්දි මට හිනා යන්න ආවත් මන් හිනාව තද කරගත්තා..

"හරි හරි...එයා එහෙම මොනාහරි කියලා තිබ්බනම් ඒ දේවල් ඔක්කොම ඇත්ත."

"ඇහ්..??"

"හෙට ගවේශනයට යන්න ලෑස්තිවෙන්න."

"හෙට ?? ජිමිනි ආවා විතරනේ.." (ටේටේ)

"අපිට තව කල් නෑ බබෝ.."

*ඇහ් බබා...හුවෑ..මගේ ජිමිනිගේ මූන බෙරිවෙලා ගියා...*

"අපි ලෑස්තිවෙන්නම් හියුන්.." (ජිමින්)

"එහෙනම් රෑ කෑම මේසෙදි මුනගැහෙමු බබෝ..මන් යන්නම් මිනී.."

"යාහ් යාහ්..හියුන්...මට බබා කිව්වට කමක් නෑ..මගේ ජිමිනිට මිනී කියන් එම්න එපා..මන් වසයි හරිද...😐"

සුගා හියුන්ව මගෙන් එහාට කල මන් මූන පුම්බන් එහෙම කියද්දි හියුන් ආයෙම මගේ ඉනවටේ එයාගේ අතපටල ගත්තා...

"හම්මොහ් හරි කොටියෝ..මට කම්මැලියි මන් රෑට එන්නම්කො ඔයා එක්ක ටිකක් සෙල්ලම් කරන්න..."

"ඒක අසාදාරනයි හියුන්..🤧"

"මන් රෑට එන්නම්කෝ බබෝ...😙"

මගෙ කම්මුලක් මිරිකලා කම්මුලෙන් හාද්දක් තිබ්බ හියුන් එහෙම කියලා මාවයි මිනීවයි පොකුන ලග තනිකරලා නොපෙනී ගියා..

"ඉවරද ??"

"මොකක්ද ??"

"මෙතන රග දැක්කුනු නාට්‍ය..."

"අහ්..."

"එයා ඇයි රෑට ඔයාව මුන ගැහෙන්නේ එතකොට එයා ඔයා එක්ක කරම සෙල්ලම මොකක්ද..."

"මට තනියම මගේ කැබින් එකේ ඉන්න කම්මැලියි.පහුගිය ටිකේ ඔයා මන් ලග හිටියෙත් නෑනේ..ඉතින් මන් නිදිමත එනකන් රෑට හියුන් එක්ක මගේ කැබින් එකේ කාඩ් සෙල්ලම් කරනවා..එයා හැමදාම මාව පරද්දනවා..මේ සැරේ මට දිනන්න ඔයා මට උදව් කරනවද..."

"හ්ම්...🥲🥲"

මන් ජිමිනිගේ අතේ එල්ලීගෙන උදව් ඉල්ලද්දි එයා ඔලුව වටේට කරකන ගමන් හා කිව්වා..

*හනේව්..එයා හරිම කියුට්..මගෙ මොචියා*

"ආව්..රිදුනා.."

"ඔයාගේ කම්මුල් හරිම ශෝයි මිනී.."

ආයෙම ජිමිනිගේ කම්මුලක් හැපුව මන් එහෙම කියද්දි ජිමිනි එයාගේ තොල් පෙරලුවා..

ඒ එක්කම මට දෙයක් කරන්න හිතුනත් ඒක නොකෙරුව මන් ජිමිනිගේ අත අල්ලන් පොකුනෙන් පේන අපේ ඡායාවන් දිහා හිනාවකින් බලන් හිටියා..

------------------------------------------------------------

මේක මෙලෝ රහක් නෑනේද...🤧

මේක ටේගී එකක් නෙමේ හොදද..මන් ටේගී වලට ආස නිසයි අර විදිහේ විකාරයක් ලිව්වේ..😁

ටේගී ශිප් එක ශෝයි..සිංහල ටේගී ff හම්බුනොත් මට එවන්න..😁

A sub - godWhere stories live. Discover now