Th-"යුන්ගි ඔක්කොම හරිද?"

Yg-"හරි බොස්.. උදේ දහය වෙද්දි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ...මීඩියා වලිනුත් දැනුවත්."

Th-"Good.කිසිම අඩු පාඩුවක් නොවී හැමදේම පිලිවලට තියෙන්න ඔනේ...."

Yg-"ඔකේ බොස්.."

Th-"අපේ ශොපින් මොල් එකට අලුත් ඩ්‍රෙස් එක ඇඩ් කරාද?"

Yg-"ඔව්...බොස් එවා යවලා තියෙන්නේ"

Th-"ජෙනීගේ ඔක්කොම post ටික ගැහුව නේද?"

Yg-"ඔව් බොස් මන් උදේන්ම ඒ ටික බලලා අවේ..."

Th-"හරි අහ්ම්ම්ම් යුන්ගී...".

Yg-"ඔව් බොස් කියන්න.."

Th-"බොස් බොස් නෙමෙයි උබ අර නැම්ජූන් හ්‍යුන්ග්ට propose කරපු boy ගැන මොකද හිතන්නේ   "

Yg-"ම්-මන් මන් මුකුත් හිතන්නේ නෑ..."

Th-"Are You Sure"

Yg-"සමහර විට..."

Th-"ඔහ් ඔකේ මට තේරුනා හරි දැන් යන්න..අහ් ඇන්ඩ්‍රියාට එන්න කියන් යන්න..."

Yg-"oky..."

යුන්ගි එතනින් පිටත් වෙලා යන්න ගියහම ටේහ්‍යුන්ග් සුපුරුදු පරිදි තමාගේ වැඩ වල යෙදුනා.ටිකකින් කැබින් එකට ඇන්ඩ්‍රියා අවහම එයටත් උපදෙස් වගයක් දිලා ටේහ්‍යුන්ග් ඇන්ඩ්‍රියාව පිටත් කරා.

*ring*

කැබින් එකේ තිබුනු ලෑන්ඩ් phone එක නාද වෙද්දි ටේහ්‍යුන්ග් එක උස්සලා තමන්ගේ උර හිස් අතරට තද කර ගන්න ගමන් Laptop එකේ keyboard එකත් අතර බිසී උනා.

Th-"ඔව් කියන්න"

"හරි එවන්න"

ටේහ්‍යුන්ග් නැවතත් දුරකතනය තියලා වැඩ ටික කරගෙන ගියා.ටිකකින් කැබින් එකේ door එක ඇරිලා වැහෙන සද්දේ ඇහෙද්දි ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා බැලුවා.

Th-"හලෝ හොබ්බා after Long time වාඩි වෙයන්..."

Jh-"කොහොමද බන් ඉතින්."

Th-"අවුලක් නෑ බන් ඉතින් ඉන්නවා අද අපේ අලුත් products වගයක් එලියට දනවා එකෙන් පස්සේ හවස පොඩි පාර්ටියක් තියනවා උබ එන්නම ඔනේ..."

Jh-"අනිවා අනිවා...කෝ බන් අර පූසා..."

Th-"ඉන්නවා ඉන්නවා ඔහොම ඉන්න මන් කතා කරන්නම්"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now