Th-"හරි ඔම්මා කෝ අප්පා..."

Mrs.Kim-"අප්පා ගියා යාලුවෙක් හම්බෙන්න පුතා..."

Th-"හරි ඔම්මා හ්‍යුන්ග් ආවද?"

Mrs.Kim-"ඔය ආවේ...අහ්...මට කියන්න අමතක වුනා නේ ටේ..."

Th-"මොකක්ද ඔම්මා..."

Mrs.Kim-"අපි හ්‍යුන්ග්ට proposal එකක් ගෙනවා හ්‍යුන්ග්ව අද ඒ බොයි එක්ක date එකකට යැව්වා..."

Th-"අහ්ම්...එහෙමද ඔම්මා හ්‍යුන්ග් එයාට කැමතිද"

Mrs.Kim-"අකමැති පාටක් නම් නෑ පුතා...ඔයා ගිහින් හ්‍යුන්ග් එක්ක කතා කරලා බලන්නකෝ..."

Th-"ඔහ්...හරි ඔම්මා..."

ටේහ්‍යුන්ග් උඩට යද්දි Mrs.Kim කිචන් එක පැත්තට ඇවිදන් ගියා.
ටේහ්‍යුන්ග් තමන්ගේ room එකට ගිහින් wash එකක් දාගෙන නැම්ජූන්ගේ දොරටත් තට්ටුවක් දාගෙන living room එකට ඇවිත් වාඩි වුනා.

Nj-"අහ් උබ ආවද?"

Living room එකේ සොපා එකේ වාඩි වෙලා phone එක දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ග් ගෙන් නැම්ජූන් ඇහුවා.

Th-"ම්ම්...."

Nj-"මොකෝ අවුලෙන් වගෙ..."

Th-"එහෙම නෑ හ්‍යුන්ග් මොකෝ වුනේ..."

නැම්ජූන් දෙපැත්ත බලලා ටේහ්‍යුන්ග් ලගින්ම ඇවිත් වාඩි වුනා.

Nj-"මගේ හිත කෙසේ වෙතත් මට හිතෙන්නේ යුන්ගිගේ නම් හිත ඒ කොල්ලාට ගිහින්.."

Th-"ම්-මොකක්..."

Nj-"ම්ම්...හම්බෙලා ආපු වෙලාවේ ඉදන් කොල්ලා එකා ගැන හරියට වර්ණනා කරනවා..."

Th-"අප්පටසිරි කොල්ලා එච්චර ලස්සනද ඌ සමන්‍යෙන් කොල්ලන්ට interest එක්ක නෑ නේ..."

Nj-"ම්ම්...එත් කොල්ලාට නම් හිත ගිහින් වගේ..."

Th-"ඉතින් හ්‍යුන්ග් යුන්ගියා කියන තරම් එකා ලස්සනයි නම් හ්‍යුන්ග් එයාට අකමැති වෙන්න හේතුව මොකක්ද?"

Nj-"අහ්ම් එ-එක මේ ම්-මන් මේ..."

Th-"හ්‍යුන්ග් මට ඇත්ත කියන්න..."

නැම්ජූන් ටේහ්‍යුන්ග් දිහා බලලා ලොකු හුස්මක් අරන් පහල දැම්මා.

Nj-"ම්-මට මට කෙනෙක් ඉන්නවා ටේ..."

Th-"මොකක්"

Nj-"ශ්....කෑ ගහන්න එපා බුරුවෝ"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now