Nj-"ටේ..."

Th-"ඔව් හ්‍යුන්ග් කියන්න"

Nj-"ටේ ....මාව බේරගනින් මගේ අම්මාහ්...."

Th-"ඒ ඇයි..."

Nj-"මට-මට මේ ලොකේම එපා කරන දේ මටම වෙන්න යනවා අනේ මගේ රත්තරනේ මාව බේර ගනින්.."

Th-"මොනාද හ්‍යුන්ග් කියන්නේ.."

Nj-"මගුල"

Th-",හරි හරි මොකක්ද වුනේ..."

Nj-"මගුලක් කියනවා බන්"

Th-"හ්‍යුන්ග් හරියට කියන්න.."

Nj-"අයියො මොන මගුලක්ද බන්..මගුලක් මගුලක්..."

Th-"හරියට කියපන් මිනිහෝ තෝ මගුල මගුල ගන්නේ..."

Nj-"එක තමයි මගුල.."

Th-"අර්හ්..........මොනද හ්‍යුන්ග් කියවන්නේ...මාව පිස්සු වට්ටන්නේ නැතිව හරියට කියනවා.."

Nj-"ම්-මට ගෙදරින් proposal එකක් ගෙනල්ලා මිනිහෝ.."

Th-"ම්-මොකක් ඔය ඇත්තමද?"

Nj-"ඔව් යකෝ.."

Th-"වාහ්....අන්තිමට දෙයියොත් මන් ගැන හිතලා....කියලවත් කර ගන්න බැරි දෙයක් නේද මේ වුනේ...ඔබ වහන්සේට මන් කොහොම ස්තූති කරන්නද මන්දා..ඉන්නකෝ අදම එනවා පලතුරු වට්ටියක් අරන්..."

Nj-"හෙන ගහපන් තොට ගල් මූසල බල්ලා..."

Th-"හෙනේ පස්සේ බැරියැයි ඉතින් දැන් ඉතින් ගෙදර පලයන් ආපු දේ කිවුවනම්..."

Nj-"අනේ ඔඊ....ඒ කොල්ලවයි මාවයි ඔම්මායි අප්පායි ඩේට් එකකට යවන්න ප්ලෑන් කරන් ඉන්නේ..."

Th-"ආව්....ඉතින් පලයන් පලයන්...."

Nj-"අනේ ටේ ....පොඩ්ඩක් සීරියස් වෙයන් බන්...."

නැම්ජූන් අයදින ස්භාවයකින් කියද්දි ටේහ්‍යුන්ග් බැරෑරුම් මූඩ් එකකට change වුනේ ඉබේමයි.

" Excuse Me Boss"

දොර ලගින් ඇහුනු කට හඩට නැම්ජූන්ගෙත් ටේහ්‍යුන්ග්ගෙත් අවධානය ඒ පැත්තට යොමු වෙද්දි දෙන්නම එක වරම ඒ පැත්ත බැලුවා.

Yg-"Boss"

අතේ document ටිකක් තියන් නැම්ජූන් දිහයි ටේහ්‍යුන්ග් දිහායි බලාගෙන ඉදපු යුන්ගි අමාරුවෙන් කෙල ගිල්ලේ සින්හයෝ දෙන්නෙක්ට ගොදුරක් අහු වෙලා වගේ තමන් දිහා බලන් ඉන්නවා දැකලා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Donde viven las historias. Descúbrelo ahora